SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

සියලුදෙනා නීතිය ඉදිරියේ සමාන කොට සලකන රජයක් සහ නීති පද්ධතියක් ස්ථාපිත කරන බව

ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසයි.

ඔහු එසේ පැවසුවේ කොළඹදී සංවිධානය කළ කාන්තා රැලිය අමතමිනි.

"ගැහැනු බලය එක මිටකට හෙට වෙනුවෙන්" මැයෙන් ජාතික ජන බලවේගය සංවිධාන කළ කාන්තා රැලිය කොළඹදී අද (25) පැවැත්විය.

ඒ පක්ෂ නායක ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක ගේ ප්‍රධානත්වයෙනි.

එහිදි ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ පියවරෙන් පියවර ආර්ථිකය පොහොසත් කිරීම සඳහා කටයුතු කරන බවත් එතෙක් ආර්ථික අපහසුතා තිබෙන පීඩිත පවුල් සඳහා රුපියල් 10,000ක සහ 15,000 බැගින් මුදල් මාසිකව ලබාදෙන බවත්ය.  

"අපි ආරම්භයේ සිටම සුද්ද කරන්නම්. ඇඟේ ගා ගන්නේ නැතුව... මතක තියාගන්න. බිය වෙන්න ඕනේ නීතියට."

සම්පූර්ණ කතාව