SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජනාධිපතිවරණයට ඉදිරිපත්වී ඇති සෙසු අපේක්ෂකයින්ට ණය ගෙවීමට අවැසි ආදායම උත්පාදනයට

කිසිදු උපායමාර්ගික සැලැස්මක් නොමැති බව සර්වජන අපේක්ෂක, ව්‍යවසායක දිලිත් ජයවීර පවසයි.

ඔහු මේ බව පැවසුවේ අනුරාධපුරයේ අද (25) පැවැති ජන රැලිය අමතමිනි.

සර්වජන බලයේ ජනාධිපති ධුර අපේක්ෂක, ව්‍යවසායක දිලිත් ජයවීර ගේ ජය තහවුරු කිරීම සඳහා පවත්වන ජන රැලි මාලාවේ තවත් අදියරක් අද පස්වරුවේ පැවැත්වුණේ අනුරාධපුර කඩපනහ පරිශ්‍රයේදීය.

ඒ සඳහා සර්වජන බලයේ විධායක කමිටු සාමාජිකයින් ඇතුළු පිරිසක් සහභාගී විය.

සර්වජන අපේක්ෂක, ව්‍යවසායක දිලිත් ජයවීර, 

"දූෂණය තවත්වන්න හැමෝම කතා කරනවා දූෂණ කරමින්. මම දැක්කා ජනපති අපේක්ෂකයින්ගේ මාසික ආදායම. මට දුක හිතුනා එයාලා මාසෙකට ලක්ෂයෙන් දෙකෙන් ජීවත් වෙන්නේ. ඔයාලටත් ජීවත් වෙන්න බැරි ගානෙන් එයාලා ජීවත් වෙනවා. එයාලා කළු ආර්ථිකයේ කොටස්කරුවෝ. එක තඹ සත පහක් බදු වශයෙන් එයාලා ගෙවලා නෑ."

@adaderana