ඔවුන් ලැබූ ජයග්‍රහණය!- සමබිම පක්ෂය
X නායක දීප්ති කුමාර ගුණරත්නයන්ගේ සමබිම පක්ෂය විසින් පලකරන ලද ලිපියක් පහත පළකරමි.
X නායක දීප්ති කුමාර ගුණරත්නයන්ගේ සමබිම පක්ෂය විසින් පලකරන ලද ලිපියක් පහත පළකරමි.
දීප්ති කුමාර ගුණරත්නගේ නායකත්වයෙන් යුතු
Nirmal Dewasiriගේ අදහස් ප්‍රකාශ කිරීම මූලික වශයෙන් කොටස් දෙකකට වෙන් කල හැකිය.
අරගලය ආදරය කර බිහි කළ දරුවා රනිල් වික්‍රමසිංහය.එහි පාර්ශ්වකරුවන් දරුවා කැත යයි ප්‍රතික්ෂේප කරයි.
ප්රජාතන්ත්රවාදය: (2 කොටස)
රනිල්ගේ උත්සාහය වන්නේ UNPය නැවත ගොඩනැගීම සහ පොහොට්ටුව නැවත ශක්තිමත් කිරීමයි.
"ආදරය යනු කෙනෙකු (තමන්) සතුව නොමැති යම් දෙයක් එය අවශ්‍ය නොකරන කෙනෙකුට දීමට සිදු වී තිබීම යි."
(21වන ශතවර්ෂයේ නව-නූතන දේශපාලනාර්ථික ප්රකාශනය)
ප්රජාතන්ත්රවාදය යනු ආශාව පිළිබඳව ප්රශ්නයේ ක්රියාකාරීත්වයක් ලෙස සලකනුයේ
මාර්තු මාසයේ ආරම්භ වූ ජනතා නැගිටීම දැන් සංකේතාත්මක වශයෙන් අවසන් වී ඇත.
රටේ දේවල් සිදුවෙමින් තිබෙන්නේ විකාරරූපී ආකාරයකට ය.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ඉතිරි ධූර කාලය සදහා අනුප්‍රාප්තික ජනාධිපතිවරයකු පත් කිරීම සහ
පරගලයේ මුල සිට ම එය හුදෙක් ගෝඨාභය රාජපක්ෂ එළවීම සඳහා කරන්නක් නොවන බව අප දැන සිටියා.
ලක් දූපත්වාසීන්ගෙන් බහුතරයක් ජනයා 2022 වසරේ අරගලයක් යැයි කියාගත් එකකට සහභාගී වුණේ ඇයි?