SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

කොටපොළ විවිධ සේවා සමූපකාර ප්‍රාදේශික නිලවරණයෙන් බහුතර බලය හිමිකර ගැනීමට

සමගි ජන බලවේගය ප්‍රමුඛ පොදු විපක්ෂයට හැකි වී තිබේ.

 



ප්‍රකාශිත ප්‍රතිඵලවලට අනුව සමස්ථ නියෝජිතයින් 100 දෙනා අතුරින් 65 දෙනෙකු සජබ ප්‍රමුඛ පොදු විපක්ෂයෙන් පත් වී ඇත.



මෙහිදී විශේෂත්වය වන්නේ ජාතික ජන බලවේගයෙන් පත්ව ඇත්තේ නියෝජිතයින් 25 දෙනෙකු පමණක් වීමය.


ජාතික ජන බලවේගය නියෝජනය කරන කොටපොළ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහ එහි මන්ත්‍රීවරුන් 06 දෙනෙකු සහ පිටබැද්දර ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයාද මෙවර නිලවරණය සඳහා තරග කළ නමුත් ඔවුන් සියලු‍ දෙනාම පරාජය වී තිබේ.

ඒ අනුව, සමගි ජන බලවේගය ප්‍රමුඛ පොදු විපක්ෂයට ඉදිරියේදී කොටපොළ විවිධ සේවා සමූපකාර සමිතියේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් 07 දෙනා පත් කර ගැනීම සඳහා අවස්ථාව හිමිවේ.

නවතම ලිපි