දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයට පත් නොකළ යුත්තේ ඇයි? කාදිනල් හිමි කරුණු පැහැදිලි කරති
වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරය සඳහා පත්කිරීමට නුසුදුසු ඇයි දැයි අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු පැහැදිලි කර තිබේ.

