සිගරට් එකක් පත්තු කරගන්න ගිහින් උන් මුළු ගෙදරටම ගිනි තිබ්බා
අදින් හරියටම වසර 30කට පෙර සිදුවූ සෝවියට් දේශය බිඳ වැටීමේ කතාව
අදින් හරියටම වසර 30කට පෙර සිදුවූ සෝවියට් දේශය බිඳ වැටීමේ කතාව
1979දී නත්තල් දින සන්ධ්‍යාවේ, සෝවියට් හමුදාව ඇෆ්ගනිස්තානයට සේන්දු වූයේ,
පිරිමින් තම පෙම්වතිය හෝ බිරිඳ ඔවුන් සමඟ සටන් කරන විට, ඔවුන්ට බොහෝ විට වේදනාවක් හා කෝපයක් දැනේ.
ධනවාදයට එරෙහි විමුක්ති දේශපාලන මාවතක් එළි පෙහෙළි කර ගැනීමෙහිලා ස්ලවෝජ් ශිෂැක්ගේ න්‍යායික වෙහෙස අප වෙත ආලෝකය සපය යි.
පසුගිය කාල පරිච්ඡේදය තුළ දැකිය හැකි මුලික කරුණක් වුවේ අප පක්ෂය හා පක්ෂයේ නායක
මේ මිනිස්සු පන්සල් ආරක්ෂා කරන, බුදුදහම ආරක්ෂා නොකරන ජන කොටසක් බව කියන්නට අපිට දිනපතාම දැන් සාක්ෂි ලැබෙමින් තියෙනවා.
ලෝකයේ බොහෝ රටවල ක්‍රියාත්මක වන්නේ ද්වි පක්ෂ යාන්ත්රණයයි.
කොවිඩ් 19 මහ වසංගතය පෙර වසංගතයක අවසාන අත්දැකීම් හමුවෙන්නෙ අවුරුදු 90 ට පෙර.
රාජකාරි කටයුතු සඳහා ඊජිප්තුවට ගිය සෑම විටෙක, සහ ඉන් මිදුනු සැමවිටම පාහේ මහා පිරමීඩ, අනෙක් පිරමීඩ මෙන්ම ඊජිප්තු කෞතුකාගාරය පීරමින් තොරතුරු සෙව්වෙමි.
"කාන්තාවට අයිති කුස්සියයි, දරුවො බලාගන්න එකයි කියල එයාල කියන්න ගත්තා"
අමා දිසානායක කියල ගෑනු කෙනෙක් මනෝ උපදේශිකාවක් විදිහට නුවර පොලිසියට කරන වැඩසටහනක වීඩියෝවක් සංසරණය වෙනවා.
ලෝක සතුටු දර්ශකය අනූව පිට පිට දෙවෙනි වරටත් ප්‍රථම ස්ථානයට හිමිකම් කියන්නේ ෆින්ලන්තය.