වෙහෙසට පත් වෙන්න අපිට අයිතියක් නෑ - මංජුල වෙඩිවර්ධන
“මහපොළොවෙ දේශපාලනය කියන්නෙ මහපොළොව තේරුම් ගැනීමේ දේශපාලනයට; මහපොළොව විශ්ලේෂණය කර ගැනීමේ දේශපාලනයට.


“මහපොළොවෙ දේශපාලනය කියන්නෙ මහපොළොව තේරුම් ගැනීමේ දේශපාලනයට; මහපොළොව විශ්ලේෂණය කර ගැනීමේ දේශපාලනයට.
කොළඹ නාගරික අවකාශයෙන් පිටත ප්‍රදේශවල ජාතික ජනබලවේගයේ ක්‍රියාකාරකම් කෙරේ ඇති වෙමින් තිබෙන ජනතා ආකර්ශනය ධෛර්යමත් කළ යුතු සංසිද්ධියක් බව මගේ අදහසයි.
පහතින් දක්වා ඇත්තේ එරික් සෝල්හයිම් විසින් ඔහුගේ ට්විටර් ගිණුමේ දක්වා ඇති විඩියෝවකි.
සමාජය වෙත ඇති බුද්ධිමය මැදිහත්වීම සම්බන්ධයෙන් නැවත නැවත සාකච්ඡා කල යුතුව ඇත.
ජේ ආර් ජයවර්ධන 1977 දී බලයට පැමිණියේ මෙර මධ්‍යම පාංතික ආකල්ප හේතුකොටගෙන.
ලංකාවේ වම පරිකල්පනීයව අවසන්වී බොහෝ කල් ය.
"විනාස කාලේන විපරීත බුද්ධිඃ" කියල සංස්කෘත ශ්ලෝකයක තිබෙනවා. විනාසය ලඟා වෙද්දී බුද්ධියද විපරීත වෙනව කියල තමයි මෙයින් කියැවෙන්නේ.
ඇමරිකාව සහ ජපානය ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව මෙන්ම වෙනත් ආකාර වලින් ද ලංකාවට ආදාර උපකාර කිරීමට යුහුසුළුව ඉදිරිපත්ව ඇත.
ශ්‍රී ලංකාවේ ගම්බද සමාජ සබඳතා ප්‍රතිශතය නිදහස ලබා දශක 7 ක් පමණ ගත වී තිබුණත් ඉතා විශාල ය.
වම දකුණ භේදය අවසන්.
මීගමුවේ පාසලක ලෝක ළමා දිනය නිමිත්තෙන් තිබූ උත්සවයක දී “මේ මධ්‍යපානේ බීමේ ජොලිය” ගීතයට අදාළ සිදු කළ නර්තනයක් සම්බන්ධයෙන් මහත් ආන්දෝලනයක් ඇතිව තිබේ.
මේ වෙනකොට රටේ පහලව ඇත්තේ ආර්ථිකයේ ප්‍රශ්නයක් නොව, ගැටළුවක් ද නොව, අර්බුදයකුත් නොවන, අර්බුදය ද පසුකර ව්‍යසනයක් වෙතට යොමුව ඇති තත්වයකි.
අද බොහෝ දෙනෙක් ඉන්නවා තමන්ගේ ලිබරල් උටෝපියාවේ සිහින කුමාරයා ලෙස ජනාධිපති රනිල් පිළිබඳ විශ්වාසයෙන් කටයුතු කරන,