ආත්මය යනු කුමක්ද? එය ඇත්තේ කොහේද?
ප්රාග් ඓතිහාසික යුගවල සිට අද දක්වා වන මානව වංශකතා චාරිකාවේ ඕනෑම යුගයක් ඉලක්ක කරගෙන
ප්රාග් ඓතිහාසික යුගවල සිට අද දක්වා වන මානව වංශකතා චාරිකාවේ ඕනෑම යුගයක් ඉලක්ක කරගෙන
ලතින් ඇමරිකාව තුල 90 දශකයේ මතු වූ විකල්ප වාම රැල්ල හා සලකා බැලීමේදී සැපටිස්ටා ව්‍යාපාරය
ඇමෙරිකා එක්සත් ජනපදයට එල්ල වූ අල්කයිඩා ප්‍රහාරය නොහොත් 9/11 ප්‍රහාරය සිදුවෙලා මේ මාසයට අවුරුදු විස්සක් සම්පූර්ණ වෙනවා.
ලෝකය වසරෙන් වසර එක් ගැහැනියකගේ ඉරි තැලී කැබැලි වී ගිය ඡායාරූපයක් එකතුකර ඇයව ආදරයෙන් මෙනෙහි කරත්.
පහන්තුඩාවට ලැබෙන අනවශ්‍ය ප්‍රචාරය ගැන මට බයයි.
පහතින් දක්වා ඇත්තේ මීට තිස් හය වසරකට පෙර Jacques Lacan විසින් ලබා දුන් සම්මුඛ සාකච්චාවකින් කොටසකි.
ලිංගික සම්බන්ධතාවයකදී අනෝන්‍ය එකගතාවය තිබිය යුතු බවටත් එසේ නොමැතිව සිදුවන ලිංගික සම්බන්ධයක් ලිංගික හිංසනයක් හෝ අපචාරයක් වන බවටත් බොහෝ රටවල පිළිගත් සම්මතයක් හා නීතියක් වශයෙන් පවතී.
පසු ගිය කාලය පුරා ස්ත්රීන්ට එරෙහි හිංසනය සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඇති කර ගැනීමට විශාල පිරිසක් විසින් ප්රයත්නයක් දරමින් පවතිනවා.
දැං අපි දන්නව අවුරුදු පන්දාහකට විතර කලින් ඇරඹුනු ඉන්දු නිම්න ශිෂ්ඨාචාරයට අයත් භූමියේ තමයි වර්ථමාන ඇෆ්ඝනිස්ථානය තියෙන්නෙ කියල.
මතක තරමින්, ඒ 2007 වැනි වර්ෂයක දී ICT ආයතනය වෙනුවෙන් ‘අපේ ශ්‍රී ලංකා’ ගීතය නිර්මාණය කරමින් සිටි අවධිය යි.
මිනිසුන් ජීවත්විය යුතු ආකාරය, ලෝකය දැකිය යුතු ආකාරය, දූ දරු, දෙමාපිය, සැමියා-බිරිඳ ඥාතීන්-මිත්‍රාදීන් අතර
ගෝලීය covid 19 වසංගතය කාර්යක්ෂමව කළමනාකරණය කිරීමට අපෝසත් වීම හේතුවෙන්
බලයක් රහිත තැනෙක එනම් බලයක් සාධාරණීකරණය වී නොමැති රාමුවක් තුල කරන බලහත්කාර ඉල්ලීම් හිංසනයක් විය නොහැකි බව ජෙගනාදන්ගේ තර්කයකි.
මේ ලිපියේ පළමු කොටසින් අප පෙන්වා දුන්නේ “ප්රජාතන්ත්රවාදය” ලෙස ලංකාවේ ක්‍රියාත්මක වන ද්වි-පක්ෂ ක්‍රමය
තලේබාන්වරු ආයුධ බලයෙන් ඇෆ්ගනිස්ථානය අල්ලා ගන්නවාත් සමඟම මුළු ලෝකය පුරාම සසල කරපු සිද්ධියක් වුනේ