ප්රාග්ධනය ගෝලීයකරණය තුළ එජාපයෙන් බිහිවන ඊළඟ ධනේෂ්වර නායකයා කවුද? - (ජූනියස් රිචඩ්)
මේ වෙනකොට රටේ පහලව ඇත්තේ ආර්ථිකයේ ප්‍රශ්නයක් නොව, ගැටළුවක් ද නොව, අර්බුදයකුත් නොවන, අර්බුදය ද පසුකර ව්‍යසනයක් වෙතට යොමුව ඇති තත්වයකි.
මේ වෙනකොට රටේ පහලව ඇත්තේ ආර්ථිකයේ ප්‍රශ්නයක් නොව, ගැටළුවක් ද නොව, අර්බුදයකුත් නොවන, අර්බුදය ද පසුකර ව්‍යසනයක් වෙතට යොමුව ඇති තත්වයකි.
අද බොහෝ දෙනෙක් ඉන්නවා තමන්ගේ ලිබරල් උටෝපියාවේ සිහින කුමාරයා ලෙස ජනාධිපති රනිල් පිළිබඳ විශ්වාසයෙන් කටයුතු කරන,
පොහොට්ටුව රනිල් පත්කර ගත්තේ පළමුව පරගලය පරාජය කිරීමට හා ආර්ථික අර්බුදය ජය ගැනීමට විය යුතුයි.
පහතින් දක්වා ඇත්තේ "ජාතික ජන බලවේගයට" පක්ෂපාති නිර්මාල් විසින් අපගේ සටහනක් කිච කිරීම සඳහා දමා ඇති කොමෙන්ටුවකි.
චම්පිකගේ වරිග කතිකාව කුඩුසංසාර වී
රනිල්ගේ ගෝලීය ඇල්ගෝ-රිදමික කතිකාව හිස එසවීම ...
මට රට වෙනුවෙන් කතාකරන්න බැහැ. ඒත් අද මට නම් ශෝක දිනයක්. අද එලිසබෙත් වින්ඩ්සර්ගේ අවමංගල්‍යය සිදු කෙරෙන දවස.
සිරිතුංග සහෝදරයාගේ "වම සහ ජීවිතය " කියන පොත එළි දැක්වූ දවසේ, බූපති වාසුදෙවට කල දේශපාලන විවේචනය ගැන
රනිල් රාජපක්ෂ බවට පත් රනිල් වික්‍රමසිංහගේ මනෝකාය මෙම 12වන සඳුදා සිට ස්විස්ටර්ලන්තයේ ජිනීවාහී හෙළුවැල්ලෙන් ඇවිදිනු දකින්නට තිබේ.
ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් කැප වූ IMF වැනි ආයතන
සමාව දීම සහ සංවේදනය දැක්වීම කාන්තාවන්ගේ ස්වභාවයයි.
1.වාමාංශික අරගල වලදී සාමාන්‍යයෙන් අනුගමනය කරන උපායක් තිබේ.
ගෝඨාභය රාජපක්ෂ දේශපාලනඥයෙක් නොවී රටේ නායකයා වී අවසානයේ
මට මතක විදියට පොහොට්ටුව බලයට ආවේ සහ සමස්තයක් විදියට රාජපක්ෂ ආණ්ඩු බලයට ආවේ බටහිර විරෝධයක් එක්ක.