SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පහතින් දක්වා ඇත්තේ එරික් සෝල්හයිම් විසින් ඔහුගේ ට්විටර් ගිණුමේ දක්වා ඇති විඩියෝවකි.

ඔහුගේ ට්විටර් ගිණුම පිරී ඇත්තේ මෙවැනි පරිසරවාදී පණිවිඩ වලිනි. ඔහුට අනුව පාරිසරික අර්බුධය යනු දේශගුණ විපර්යාස පමණක් බව හැඟෙයි.

 

 

එරික් සෝල්හයිම් යනු රනිල්ගේ පරිසර උපදේශකයාය. පසුගිය සියවස මුලුලේම පාරිසරික අර්බුධය ගැන නොතැවුන ධනවාදය මේ වන විට පරිසරවාදය වැළඳගෙන ඇත. IMF, World Bank, ADB, WHO, වැනි සංවිධාන ඊට ඍජුව අනුග්‍රහය දක්වති. නමුත් බොහෝ රාජ්‍යයන්හි ප්‍රශ්නය වන්නේ පරිසරවාදයට අනුකූලව ක්‍රියා කිරීමට ඒවාට නොහැකි වීමයි. එනම්, එසේ කළහොත් එම රාජ්‍යයන් අභ්‍යන්තරිකව අර්බුධයට යන බැවිනි. ඒ "ජනතාවගේ" ආතල් අහිමි වන බැවිනි.

පරිසරවාදය යනු අර්බුධය කළමනාකරණය කරමින්, එය කල්දාමින්, ධනවාදය තවදුරටත් වර්ධනය කරන භයානක ප්‍රථිපල අත්කොට දෙන පරිසර විද්‍යාව මත පදනම් වීමයි. එරික් සොල්හිම්ට අනුව සූර්ය බල ශක්තිය "පරිසර හිතකාමීය". පරිසරවාදය මේ වන විට ආර්ථික විද්‍යාව නම් අමන විෂයේ ද ප්‍රධාන ක්ෂේත්‍රයකි. ආර්ථික විද්‍යාව සලකා බලනුයේ ආර්ථිකය වර්ධනය කරනුයේ (ධනවාදය) කෙසේද යන්නයි.

ඒ අනුව පාරිසරික අර්බුධය යනු ආර්ථික විද්‍යාවට අනුව ආර්ථිකට ඇති බාධාවකි. එවිට එම බාධාවේ ප්‍රමාණය ගණනය කොට, ආර්ථිකයට වෙන හානිය අවම කොට, ආර්ථික වර්ධනය උපරිම කර ගැනීම ආර්ථික විද්‍යාවේ කාර්යභාරයයි. පරිසර විද්‍යාව පැමිණෙන්නේ එම අර්බුධයට විසඳුමක් ලෙසය. උදාහරණයක් ලෙස ගතහොත් යුගයේ මුඛ්‍ය පරිසරවාදී අංගයක් වන සූර්ය බලශක්ති පද්ධතීන් විසින් පරිසරයට ඇති කිරීමට නියමිත හානිය තවමත් ගණනය කොට ගත නොහැකි වීම සහ එහි ප්‍රථිපල තවමත් ඉස්මතු නොවීම එරික් සොල්හයිම්ලාගේ මෙම ප්‍රීතියට හේතුවයි. සෝල්හයිම්ලාට එය පෙනෙන විට අර්බුධය විසඳිය නොහැකි ඉරණමකට ගොස් තිබෙනු ඇත. ගණනය කිරීම් වලින් තොර විසඳුම් විද්‍යාවට නොමැත (බුද්ධිමය මැදිහත් වීම). පරිසර විද්‍යාවේ ගගනය කිරීම් වල ප්‍රධාන සංරචකයක් වන්නේ කාබන් විමොචනයයි. එසේ එවැනි සංරචකයක් සහ ඊට අදාළ ඒකකයක් යොදා ගැනීමම පවා කෙතරම් මුග්ධත්වයක් ද යන්න නූතන විද්‍යාව තේරුම් නොගනී. එම න්‍යායට අනුව කාබන් විමෝචනය අඩු කල හොත් තව නිෂ්පාදනය සහ පාරිභෝජනය වැඩි කල හැකිය. එහි අදහස නම් පරිසර විද්‍යාවේ කාර්යභාරය වන්නේ ධනවාදයේ ඉදිරි ඝාතීය වර්ධනයකට උපකාර කිරීම යන්නයි. ලංකාවේ එහි නියමානුකූල නියෝජිතයා රනිල් වික්‍රමසිංහය.

පරිසරවාදය ගැන:

http://www.spartacus.lk/%e0%b6%b4%e0%b6%bb%e0%b7%92.../2019/

මෝඩ සහ තකතීරු වාමාංශිකයින් සිතනුයේ සමාජවාදය යටතේ පාරිසරික අර්බුධ යනුවෙන් යමක් නොමැති බවත්, විද්‍යාවට ඒ සියල්ල ජයගත හැකි බවත්ය. වම්මුන් එසේ සිතන විට ධනවාදය දැනටමත් එය ආරම්භ කොට ඇත. වම්මුන්ට අනුව එය ද "සමාජ සංවර්ධනයේ" ඉදිරි ප්‍රගතිශීලි පියවරකි. ඒ අනුව ලංකාව තුල එම ප්‍රගතිශීලීත්වය නියෝජනය කරනුයේ රනිල් වික්‍රමසිංහ විසිනි. ට්‍රොස්කිවාදී වම (තකතීරු වමට) රනිල්ට සහාය දෙන්නේ එබැවිනි. ට්‍රොස්කිවාදී වමේ උපරිමය සලකුණු වූයේ X කණ්ඩායම වෙතිනි.

X කණ්ඩායමේ නෂ්ඨාවශේෂ තවමත් හොල්මන් කරයි. ඉන් ප්‍රධාන නියෝජනයක් වන්නේ බටහිර ඉවුරේ දර්ශනයයි. බටහිර ඉවුරේ දර්ශනය නොහොත් පස්ස මිරිකන දර්ශනයට අනුව දේශපාලනය පදනම් විය යුත්තේ නූතන විද්‍යාව (බටහිර විද්‍යාව) මතය. සියලු දෙනා විද්‍යාව විසින් පවසන දේ කල යුතුය. ආසියාවේ ප්‍රථම සහ එකම දාර්ශනිකයා ලෙසින් තමන් බව හඳුන්වා ගන්නා (ඔහුගේ පියා විසින් ද තම මිතුරන් වෙත තම පුත්‍රයා හඳුන්වා දෙන්නේ එසේය) පස්ස මිරිකන දාර්ශනිකයාගේ ප්‍රශ්නය වන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ පුද්ගලයෙකු වූ තම පියාට අතිජාත වීමට තමන්ට නොහැකි වී ඇතැයි යන නිරන්තර සිතුවිල්ල බව ඔහු දිගින් දිගටම ලියා දන්වයි. ලංකාවේ "ඉහලතම පෙළපතක්" සහිත පාසලකට ගිය ද, විද්යාඥයෙකු වීමට තබා පාසලේදී විද්‍යා විෂයන් හෝ හැදෑරීමට නොහැකි වීම තුල ඔහුගේ ප්‍රශ්නය හට ගෙන ඇති බව පසුගිය කාලය පුරා ලියූ දේවල් වලින් නිරීක්ෂණය වේ.

ඔහු දිගින් දිගටම අවධාරණය කිරීමට උත්සාහ දැරූ කාරණාව වූයේ දර්ශනය විද්‍යාවට වඩා උසස්, සියල්ලට ඉහලින් පවතින අසම සම විෂය බවත්, ලෝකයේ බුද්ධිමත්ම සහ උසස්තම පුද්ගලයින් යනු දාර්ශනිකයින් බවත්ය. ඔහු එසේ පවසමින් දැඩිව ඔලුව උදුම්මවාගත් පුද්ගලයෙකි. ඔහුගේ පස්සාවල් මිරිකීමේ කාර්ය ද මේ ඔලුව උදුම්මවා ගැනීම සමග බැඳී පවතී. එනම් එවැනි උසස් පුද්ගලයෙකුගේ ආශාවට ඕනෑම ස්ත්‍රියක් අනුකූලතාවය දැක්විය යුතු බවක් ඔහුට අවිඥානික වීමයි. ඒ අනුව දිගින් දිගටම ඔහු අර්බුධ රාශියකට මුහුණ දෙන අතර ඒ සෑම විටම ඔහුව බේරාගන්නේ Nirmal Dewasiri සහ Pradeep Jayarathne යන දෙදෙනායි. එසේම එම ක්‍රියාවන්ට ඔහුට පාන අල්ලන්නේ ද එම දෙදෙනායි.

 

@ ස්පාර්ටකස් ලිපි

 

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි