චීන-ඇමෙරිකා සීතල යුද්ධය සහ CIA ලොක්කා ලංකාවට ආපු රහස් ගමනේ හෙළිදරව්ව!
පෙබරවාරි 14 බොහෝ දෙනකුගේ මතකයේ රැඳී ඇත්තේ ආදරවන්තයන්ගේ දිනය ලෙසය. වෙන වසරවල කෙසේ වෙතත් මේ වසරේ පෙබරවාරි 14 වැනිදාවේ නම්
පෙබරවාරි 14 බොහෝ දෙනකුගේ මතකයේ රැඳී ඇත්තේ ආදරවන්තයන්ගේ දිනය ලෙසය. වෙන වසරවල කෙසේ වෙතත් මේ වසරේ පෙබරවාරි 14 වැනිදාවේ නම්
2007–08 අර්බුදය සහ එයට හේතු ඊට දෙවසරකට පෙර පුරෝකථනය කිරීම නිසා රඝුරාම් රාජන් ප්‍රසිද්ධියට පත්වීය. “ලෝකය පුරා නිවාස මිල මට්ටම් ඉහළ මට්ටමක පවතියි.
සමාජ ආර්ථික අර්බූදය ගැන පශ්චාත් - මාක්ස්වාදී කියවීමක්
1958 දී චීනයේ මහා කාර්මික බලවතෙකු බවට පත්කිරීමේ ව්‍යාපෘතියක් දියත් කළ මාඕ රජය විසින් චීනයේ දේශපාලන ව්‍යාපාරයක් දියත් කරන ලදී.
ප්රබුද්ධත්වය අවසන් ද?
ප්රජාතන්ත්රවාදය ස්වභාවික ද?
මේ වන විට වෙන කවරදාකටත් වඩා ධනවාදය වඩාත් හොඳින් සංස්ථාපනය කිරීම වෙනුවන් අවශ්‍ය කතිකාව ලංකාව තුල ගොඩනැගී ඇත.
ණය වේ අප විද්‍යා
රනිල් හා ජාමූල ගැන තවත් ලිවීමට සිදුවීම ගැන කණගාටු වෙනවා. ඒත් කරන්න දෙයක් නැහැ. අද රංගෙ බණ්ඩාර වජිර අබේවර්ධන වැන්නන්ට රනිල් තරම් වැඩ්ඩෙක්,
ලංකාවේ Fire Sale ආරම්භ වී ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟ වූ කොන්දේසි 15 මොනවාද කියා තවම රහසක් වුවත් ඔබට හෙට සිට දිනපතා අසන්නට ලැබෙන දේවල් අනුව ඒවා මොනවාද කියා සිතා ගැනීමට හැකි වනු ඇත. ඉන් පළමු වැන්න ඊයේ උදේ පාන්දරින්ම රජය ඔබගේ දැනගැනීම සඳහා නිවේදනය කලේය.
රනිල් වික්‍රමසිංහ ජනාධිපති වූවාට මාස 10ක් තිස්සේ කේවල් කිරීමක් තිබුනේ. ඒක එයාට අහම්බෙන් ලැබුනු ජනාධිපති පුටුව නිසා ලැබිච්ච ඉන්ටර්වල් එකක්.
රට බංකොලොත් වුණේ ආණ්ඩු නිසා නොව ශ්‍රී ලංකා මහා බැංකුව සහ එහි නිලධාරීන්ගේ ක්‍රියා කලාපය නිසා යැයි හිටපු මුදල් ඇමති සහ එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක රවී කරුණානායක චෝදනා කර සිටියි.
පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව තැපැල් ඡන්ද පත්‍රිකා දින 5ක් තුළ ද අනෙකුත් ඡන්ද පත්‍රිකා දින 20 ත් 25 ත් ඇතුළත ද මුද්‍රණය කර ලබා දීමට හැකි බව රජයේ මුද්‍රණාලයාධිපතිනිය මැතිවරණ කොමිසමට දැනුම් දී තිබේ.
ගෝඨාභයගේ දේශපාලනික කඩා වැටීම යනු ජනතාවගේ ඇස් ඉදිරිපිට ම සිද්ධ වූ ගෝලීය සංදර්භයකට අයත් මූල්‍යාර්-ථික කඩා වැටීමක(Financial-economic Fall) ප්‍රතිඵලයක් නිසා,
රනිල් වික්‍රමසිංහ නැවතත් ගමන් කරමින් සිටිනුයේ 2015 බලයට පත් වී ගමන් ගත් මාවතේමය. මෙවර ඔහු නික්ම යන්නේ අර්බුධය තවත් උග්‍ර කොට තබාය. තවත් විශාල ණය ප්‍රමාණයක් ලබාගැනීමට නියමිත බැවිනි.
CIA සංවිධානයේ ප්‍රධානියෙකු ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පෙනී යන්නේ ඇමරිකාව විසින් ලංකාව පිළිබඳව දැඩි උනන්දුවක් දක්වන බවය.