රනිල් හයවෙනි වරටත් අගමැති ලෙස දිව්රුම් දෙයි!
එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා තම ජීවිතයේ හයවෙනි වතාවටත් ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඉදිරියේ මීට මොහොතකට පෙර දිව්රුම් දෙන ලදී.


එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා තම ජීවිතයේ හයවෙනි වතාවටත් ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඉදිරියේ මීට මොහොතකට පෙර දිව්රුම් දෙන ලදී.
ජනාධිපති බලතල කප්පාදු කොට, ප්‍රතිසංස්කරණ හඳුන්වාදීම වැනි කෙටි කාලීනව කළ හැකි
සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ පස් වන පටුමගේ පිහිටි නිවසේ මේ වන විට සාකච්ඡාවක නිරත වෙමින් සිටී.
ඉදිරි සතිය දෙක ඇතුළත දේශපාලන ස්ථාවරත්වයක් ඇති නොවූවහත් තමා ධුරයෙන් ඉවත් වන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද රාත්‍රී 9.00 ජාතිය ඇමැතීමට නියමිතය.
දශක හතරක කාලයක් පුරා පවතින ක්‍රමය වෙනස් කරන්නට හා එල්ලවූ පීඩනයට එරෙහිව
ආර්ථික වශයෙන් සුරක්ෂිත කර රට හදන්න නම් පවතින දේශපාලන,
වර්තමාන අර්බුදයේ වගකීම මෙතෙක් කල් රට පාලනය කළ සියල්ලට පැවරේ.
ජනාධිපතිවරයා තමන්ට අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන්නැයි, කිසිදු ඉල්ලීමක් කර නැතැයි, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ තහවුරු කළ බවට අගමැති මාධ්‍ය ලේකම්වරයා සිදුකර ඇති ප්‍රකාශය අසත්‍ය බව ජනාධිපති
රාජපක්ෂලා නැති ආණ්ඩුවක වගකීම බාරගෙන කටයුතු කිරීමට තමන් සූදානම් බව හිටපු අමාත්‍ය,
පාර්ලිමේන්තු ප්රවේශයේ ඉඳිකර ඇති පොලිස් මාර්ග බාධක වල යට ඇඳුම් එල්ලමින් faculty of sex කර්තෘ චින්තන ධර්මදාස විසින් ජනාධිපතිවරයාට හා
ඉන්දියානු සහනාධාරවලින් “යකඩ මගඩියක්!නීතීඥ සංගමය ශ්‍රේෂ්ඨාධිකරණයට යයි.
ජනාධිපතිවරයා ප්රමුඛ ආණ්ඩුවට ඉවත්වන ලෙස බල කරමින් ගාලු මුවදොර දී පැවැත්වෙන ජන අරගලයටඅදට දින 22 කි.