SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  එදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා කරනකොට අපිව අරලියගහ මන්දිරයට ගෙන්වල කිව්ව මතකයි,

ඔන්න කම්මුතුකාරයෙක් එනව කියල. රටේ ප්‍රජාතන්ත්‍රවාදය කම්මුතුයි, රටේ ජනතාවගේ පරමාධිපත්‍ය බලය කම්මුතුයි කිව්ව.

 

අපිට තියෙන කණගාටුව ගෝඨාභයටත් එහා ගිහින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මේ රටේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ කම්මුතුකාරයෙක් බවට පත්වෙලා තියෙනවා.

මැතිවරණ නැති කරන කම්මුතුකාරයෙක් බවට පත්වෙලා තියෙනවා.

කයිය ගහන කම්මුතුකාරයෙක් බවට පත්වෙලා තියෙනවා.

ඒ වගේම පාර්ලිමේන්තුවේ සහ අධිකරණයේ බලය උදුරාගන්නා කම්මුතුකාරයෙක් බවට පත්වෙලා තියෙනවා.

 

මරික්කාර් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුව අමතා කළ සම්පූර්ණ ප්‍රකාශය පහත වීඩියෝවෙන් නරඹන්න.

නවතම ලිපි