පොහොට්ටු ජ්‍යෙෂ්ඨයන්ගේ බොඳවුනු ඇමැති සිහිනය සහ වෙනස්වන ඇමති භීතිය...
පොහොට්ටු පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ විසින් අමාත්‍ය ධූර ලබාදීම සඳහා නිර්දේශ කරන ලද


පොහොට්ටු පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ විසින් අමාත්‍ය ධූර ලබාදීම සඳහා නිර්දේශ කරන ලද
දේශය පුවත්පතේ දේශපාලන වාර්තාකරු අද පලකරන ලද වාර්තාවක "ආණ්ඩුව කඩිනම් ජනපතිවරණ අදහස අත්හරී!" යනුවෙන් සඳහන්ව ඇත.
ගෝලීය ශ්‍රී ලංකා කොංග්‍රසයේ නායක මංජු නිස්සංක සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් පරීක්ෂණ ආරම්භ කර තිබේ.
ආණ්ඩුව විසින් සම්මත කිරීමට බලාපොරොත්තු වන විකාශන අධිකාරි පනත නීතියක් ලෙස ක්‍රියාත්මක වුවහොත් දැනට ඇති මාධ්‍ය විකාශන ආයතන සියල්ලේම බලපත්‍ර මාස හයක් ඇතුළත අවලංගු වනු ඇති බව වාර්තා වේ.
මෙරටට වාහන ආනයනය කිරීම සඳහා ප්‍රධාන පෙළේ වාහන ආනයනකරුවන් කිහිපදෙනෙක්ම විදෙස් සමාගම් වෙත තම ඇනවුම් භාරදී ඇති බව වාර්තා වේ.
ජනමාධ්‍ය මර්දනය සඳහා රජය මගින් ගෙන ඒමට නියමිත මෙම විද්‍යුත් විකාශන නියාමන පනත තවත් එක්
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන කාලය තුළ කැබිනට්ටුවේ ඇමතිවරුන්ගෙ ගෝරි ගොඩයි.
ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවෙන් ෆීල්ඩ් මාර්ෂල් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා
කොළඹ විශ්ව විද්‍යාලයේ ජෛව රසායන අණුක ජීවවේද සහ ජෛව තාක්ෂණ ආයතනයේ මහාචාර්ය සමීර ආර් සමරකෝන් මහතා ඇතුළු පර්යේෂණ කණ්ඩායමක්
පෙරේදා දින පැවැති අන්තරේ උද්ඝෝෂණයට පොලිසිය විසින් ජල ප්‍රහාර එල්ල කරන ආකාරය සජීවීව ලොවටම පෙන්වීමට
කොළඹ මහ නගර සභාවේ හිටපු නගරාධිපතිනි රෝසි සේනානායකට එරෙහිව
පසුගිය සතියේ සිදුවූ විශේෂිත සිදුවීමක් තමයි බොහෝ කලකට පසුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට වියත්මගේ සාමාජිකයන් හමුවීම.
ක්‍රීඩා අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ට උපදේශක සහ ක්‍රීඩා සභාවේ සාමාජික සුදත් චන්ද්‍රසේකර තම තනතුරින් අද ඉල්ලා අස්වී ඇත.
ඊයේ ජනපති වික්‍රමසිංහ මුලසුන ගනිපු රැස්වීමෙදි ජනාධිපතිවරයා විසින්ම සමගි ජන බලවේගයේ හර්ෂ ද සිල්වා
IMF වැඩ පිළිවෙල ඉදිරියට ගෙනයෑම සඳහා කටයුතු කළයුතු බවත් විපක්ෂය IMF යෝජනාවන්ට ඡන්දය දීමෙන් වැලකී සිටි බවත් කී ජනාධිපති වික්‍රමසිංහ