ජවිපේ ඉල්විරු සමරුවෙන් (ඡායාරූප)
ජනතා විමුක්ති පෙරමුණේ 34 වැනි ඉල්මහ විරු සමරුව මහරගම තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේදි අද (13) සවස පැවැත්විණි.


ජනතා විමුක්ති පෙරමුණේ 34 වැනි ඉල්මහ විරු සමරුව මහරගම තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේදි අද (13) සවස පැවැත්විණි.
ඔක්තෝම්බර් මාසයේදී විදේශ ප්‍රේෂණ ලැබීම් ඇමරිකානු ඩොලර් මිලියන 517 ඉක්මවන බව
බස්නාහිර පළාතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් තමා පිළිබඳව පළව ඇති මාධ්‍ය වාර්තා වැරදි බව දන්වා ලිපියක් යොමුකර ඇත.
මේ වනවිට ක්‍රිකට් අර්බූධය උත්සන්න වී ඇති අතර ලංකාව සහභාගී වන ප්‍රධානම ක්‍රීඩා තුනක තරඟ තහනම් ඇතිකළ ක්‍රීඩා අමාත්‍යවරයා මේ සතිය තුලදී තම අමාත්‍ය ධූරය හැරයෑමක් සිදුවනු ඇති බව මෙන්ම ඔහු
රෝමයේ නගරයක් තුළ සිංහයෙක් නිදැල්ලේ සැරි සැරීමත් සමඟ එහි ජනතාව කලබලයට හා බියට පත් වූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තාකර තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් 2024 අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින්
ක්‍රීඩා අමාත්‍ය ධූරය සහ සෞඛ්‍ය අමාත්‍ය ධූරය වෙනස් කරන කසුකුසුව පැමිණුනේ අද ඊයෙක නොවේ. එයට දැන් වසරකටත් වඩා වැඩිය.
2024 වර්ෂය සඳහා වන අයවැය, මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අද දහවල් 12ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර මෙය ලංකාවේ 78 වැනි අයවැයයි.
ක්‍රිකට් පරිපාලනයේ හා දේශපාලඥයන්ගේ ප්‍රශ්න සාකච්ඡා මාර්ගයෙන් විසඳාගත යුතුබවත් එසේ නොවුනහොත්
මෙවර ලෝක කුසලානය සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා පිළේ බොහෝ දෙනෙක් ආබාධවලට ලක්වීම නිසා
පාර්ලිමේන්තුවේ ක්‍රිකට් කණ්ඩායම හා පුහුණු කරුවන් ගැන පැවසූ කාරණා පිළිබඳව මාධ්‍යවේදීන් විමසු විට දි මහේල ජයවර්ධන ප්‍රකාශ කර සිටියේ
සීනි බද්ද වෙනස්වන බවට තොරතුරු කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වීමටත් පෙරම ව්‍යාපාරිකයින් අතට පත්වූයේ කෙසේ දැයි ප්‍රශ්ණ කර සිටින බවත්,
පසුගිය සෙනසුරාදා පැවති පොහොට්ටුවේ සංවත්සර සැමරුම් පරිත්‍රාණ ධර්ම දේශනාව බොහෝ දේශපාලන සංවාද පිරුනු මණ්ඩපයක් කියලයි ආරංචි..
"ජනාධිපති කාර්යාලයෙන් ඇල්වතුර එකක්වත් බොන්නේ නැහැ..
කෝටිපති ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ ජීවිත රක්ෂණවල මුදල් හෝ ඔහුගේ දේපළ ලබාගැනීමේ අරමුණින් සමීපතමයෙක් ඔහු ඝාතනය කළාදැයි යන්න පිළිබඳ විමර්ශකයන්ගේ අවධානය යොමුව තිබේ.