SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මෙවර ලෝක කුසලානය සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා පිළේ බොහෝ දෙනෙක් ආබාධවලට ලක්වීම නිසා

බොහෝ චෝදනා එල්ල වූයේ ලෝක කුසලානය අතලඟ තබාගෙන ලංකාවේ LPL තරඟාවලියක් පැවැත්වීම ගැනයි. ක්‍රීඩා අමාත්‍යවරයා විශේෂයෙන්ම මේ චෝදනාව රැගෙන ආවේ එහි දූෂණ අක්‍රමිකතාවන් පිළිබඳවද විවිධ ආකාරයේ චෝදනා කරමිනි.

 

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස්ගෙන් අද ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඇසූ ප්‍රශ්නයකට ඔහු පිළිතුරු දුන්නේ සෑම රටතම ලීග් තරඟාවලි පැවැත්වෙන බවත් ඒ හරහා ක්‍රීඩකයින්ගේ දක්ෂතා වැඩිදියුණු කරගැනීමට අවස්ථාවක් උදාවෙන බවත් ය.

එම අදහස් දැක්වීම පහතින්...

 

නවතම ලිපි