SLBC වෙබ් අඩවිය හිමි නමකට සාංඝීක කළේ කව්ද?
SLBC ප්රවෘත්ති වෙබ් අඩවිය සකස් වූයේ 2015 යහපාලන රජය කාලේ එවකට ගුවන් විදුලියේ ප්‍රධාන විධායක එම්.ජේ.ආර් ඩේවිඩ් මහතාගේ යෝජනාවකට අනුවලු.


SLBC ප්රවෘත්ති වෙබ් අඩවිය සකස් වූයේ 2015 යහපාලන රජය කාලේ එවකට ගුවන් විදුලියේ ප්‍රධාන විධායක එම්.ජේ.ආර් ඩේවිඩ් මහතාගේ යෝජනාවකට අනුවලු.
ඉන්දියාවෙන් ගෙන්වූ බෙහෙතක විෂබීජ තිබීමෙන් නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අක්ෂි සැත්කම් කල දහ දෙනෙකුගේ ඇස් පෙනීම දුර්වල වී ඇති බව
පහුගිය ඉරිදා බුලත්සිංහල දී සාදයක් පැවැත්වුනා. ඒක තිබුනේ රාජිත සේනාරත්න හිටපු ඇමතිතුමාගේ ලගම හිතවතෙක් වුනු මංජුල රණවකගෙ ගෙදර.
ඖෂධ ජාවාරම පිටුපස ඍජුවම සිටින්නේ සෞඛ්‍ය ඇමැතිවරයා සහ ලේකම්වරයා බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පැවසීය.
43 සේනාංකයේ හිටපු ලේකම් Anuruddha Pradeep Karnasuriya ඉසිප්‍රියා ගැන ලියැවෙන අදහස් ගැන ඔහුගේ අදහස කියා පෝස්ටුවක් පලකර ඇත.
බොරැල්ල කනත්තේ දී අභිරහස් ලෙස මරණයට පත් ව තිබූ ප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණය සම්බන්ධයෙන් ඔහුගේ ව්‍යාපාරික හිතවතෙකු වූ
සිව්වන ආණ්ඩුව ලෙස නම් බැඳි "ජනමාධ්‍ය " අපේ රට තුළ සාධනීය යමක් ඉටු කළාද ?....... ඉටු කරමින් සිටිනවාද ?........
අපි පහුගිය මැයි දිනයට පහුවදාම කිව්වනේ සජබ බස් හුටපටයක් ගැන.
ලංකාවේ ඖෂධ හිගය මෙන්ම ඖෂධ මිළට ගැනීමට ඇතිව තිබූ ඩොලර් හිගය පැවතෙන වකවානුව පුරා සෞඛ්‍ය අමාත්‍යාංශය බොර දියේ මාළු බාන්නට ගත් උත්සාහයන් කිහිපයක්ම අප පසුගිය කාලය පුරා වරින්වර හෙළිදරව් කළෙමු.
මැයි 05 වෙනිදා ගාලුමුවදොර පිටියේ සීල සමාදාන ව්‍යාපාරයක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවාලු.
වැහි දවසට දෙමටගොඩ පාරවල්වල පයින් බඩගානකොට රෝසිගේ පලා කොටුව මතක් වෙනවා.
සජබ මැයි දින රැළියට හැම දිස්ත්‍රික්ක සංවිධායකවරයෙක්ටම බස් රථ වලින් සෙනග අදින්න බජට් වෙන්කරල තිබුණලු.
රට පුරා මේ දිනවල පැතිර යමින් ඇත්තේ කොරෝනා වෛරසයේ නව ප්‍රභේදයක් විය හැකි බව ශ‍්‍රී ලංකා වෛද්‍ය සංගමය සඳහන් කරයි.