පාර්ලිමේන්තුවේ ක්‍රිකට් කණ්ඩායම හා පුහුණු කරුවන් ගැන පැවසූ කාරණා පිළිබඳව මාධ්‍යවේදීන් විමසු විට දි මහේල ජයවර්ධන ප්‍රකාශ කර සිටියේ
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කතා කියන්නේ වරප්‍රසාදවලට මුවා වෙලා බවයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ ක්‍රිකට් මාධ්‍ය හමූවේ අදහස් පල කරනමිනි.