SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් 2024 අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින්

රජයේ සේවකයන්ගේ ජීවන වියදම් දීමනාව රුපියල් 10,000කින් වැඩි කරන බව පවසයි.

 

ඒ අනුව සම්පූර්ණ ජීවන වියදම් දීමනාව රු. 17,800 කි.

 

ජනවාරි සිට අප්‍රේල් දක්වා හිඟ ජීවන වියදම සමඟ මෙම වැටුප් ගැලපීම 2024 අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය.

 

WhatsApp Image 2023 11 13 at 20.14.09

 

#Budget 2024

නවතම ලිපි