හිරුණිකා අත්අඩංගුවට…?
තමන් ඇතුළු පිරිසක් අපරාධ නීතිය යටතේ අත්අඩංගුවට ගැනීමට සූදානමක් පවතින්නේ යයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසන බව ලංකා සී නිවුස් වාර්තා කර ඇත.
තමන් ඇතුළු පිරිසක් අපරාධ නීතිය යටතේ අත්අඩංගුවට ගැනීමට සූදානමක් පවතින්නේ යයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසන බව ලංකා සී නිවුස් වාර්තා කර ඇත.
කාන්තාවන් පිරිසක් මේ වන විට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මිරිහානේ පිහිටි නිවස ඉදිරිපිට විරෝධතාවයක නිරත වනවා.
'ලීඩර් ටීවී - ඩිරෙක්ට් පොලිටික්ස්'හි දී, සිරිමලී ලියනගම සමග දොඩමළු වූ පාඨලී චම්පික රණවක හරහා රටේ අද පවත්නා සමහර මතවාද යළි විමසා බැලීමේ අවස්තාවක් උදාවේ.
විමල් වීරවංශ හා උදය ගම්මන්පිල වහාම අමාත්‍ය ධුරවලින් නෙරපා හරින්නැයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් සිදුකල බලපෑම් හමුවේ හදිසි කැබිනට්
මිනිසුන් එකතුවී සාමූහිකව ක්‍රියාකිරීමෙන් ජයග්‍රහණ ලැබු අවස්ථාවන් තමයි ලෝකෙ පුරාම දකින්නට තියෙන්නෙ.
''ඩීසල් හිගයට ප්‍රධාන හේතුව ගම්මන්පිල ඇමතිවරයාගේ කට මිස වැඩ නැති කෙරුවාවයි.
දීප්ති කුමාර ගුණරත්න, Sirimalee Liyanagama හා පැවැත්වූ සාකච්ඡාවක් යූ බටයේ වෙයි.
ඉතිහාසගත නඩු තීන්දුවක් ලැබී තිබිණි. තීන්දුව ප්‍රකාශ වන්නේ පසුගිය 21 වැනිදා මහියංගන මහේස්ත්‍රාත් අධිකරණයෙනි.
(ලීඩර් ටීවී ඉදිරිපත් කළ Direct Politics වැඩසටහනේ 43 සේනාංකයේ නායක පාටලී චම්පික රණවක හා කළ සම්මුඛ සාකච්ඡාව ඇසුරිනි. https://www.youtube.com/watch?v=SDGUks6CYQ4)
සුනිල් මාධව ප්‍රේමතිලක ගැන ඊයේ රෑ ඉඳල අද උදේ වෙනකල් එක එකා දාපු හැම පෝස්ට් එකකම වගේ තියෙන්නේ උන් සුනිල් මාධව එක්ක අඩි ගහපු හැටි,
ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී සුනිල් මාධව ප්‍රේමතිලක අද (23) පස්වරුවේදී අභාවප්‍රාප්ත වී ඇත.
මිනිසාගේ පළමුවැනි ස්වභාදහම වන ගර්භාෂයෙන් අප මිදුණු පසු ඇතුළු වන සොබාදහම, දෙවැනි සොබාදහමයි.
අපගේ ලේඛන කියවන බොහෝ දෙනෙකු පදනම් වන දෘෂ්ටිවාදී ආස්ථාන කිහිපයක් ඇත.