ක්‍රීඩා ඇමතිගේ කමිටුවට එරෙහිව නියෝගයක්!
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු මෙහෙයවීම සඳහා සිදත් වෙත්තමුණි ගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත්කරමින්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු මෙහෙයවීම සඳහා සිදත් වෙත්තමුණි ගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත්කරමින්
විදුලි ගාස්තු වැඩි කිරීමට අනිවාර්යයෙන් සිදු වන බවත් එය අමාරුවෙන් හෝ දරා ගෙන සිටිය යුතු යැයි විදුලිබල හා බලශක්ති ඇමති කංචන විජේසේකර (02) දින රැස් වූ කැබිනට් මණ්ඩලයට දැනුම් දුන් බව
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව කොළඹ වරාය ආසන්නයේදී ගිනි ගෙන විනාශ වීමෙන් සිදු වූ පරිසර හානිවලට වන්දි වශයෙන් ඩොලර් කෝටි 600 ඉන්මවූ මුදලක් ලබා ගැනීම වළක්වාලීම සඳහා
ශ්‍රී ලංකාව ගැන බටහිර මාධ්‍ය දක්වන ආකල්පය සම්බන්ධයෙන්
ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් පත් කරන ලද ත්‍රිපුද්ගල ක්‍රිකට් ක්‍රීඩා සම්බන්ධීකරණ කමිටුව හමුවීම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) තරයේ ප්‍රතික්ෂේප කර ඇතැයි සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබේ.
නැවතත් ජාතිවාදී ගින්නක් ඇවිලවීමට පොහොට්ටුවේ ජාතිවාදී දේශපාලකයන් උත්සාහ ගනිමින් සිටින බව
මුලතිවු දිසා විනිසුරු ටී. සරවනරාජා එම ධුරයෙන් ඉල්ලා අස්වෙන්නේ සරත් වීරසේකර නම් ජාතිවාදී මැරයාගේ තර්ජන නිසා බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය සඳහන් කරයි.
යුද හමුදා සාමාජිකයන් ගණන 2030 වසර වන විට ලක්ෂයක් දක්වා අඩු කිරීමට රජය සැලසුම් කර ඇතැයි වාර්තා වේ.
තමන් ඇමරිකානු පුරවැසිභාවය අතහැරීමේ කිසිදු සූදානමක නැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ සඳහන් කරයි.
ලංකාවේ ක්‍රීඩාවට අත්වෙච්ච දේශපාලන මර උගුල ගැන වද වෙච්ච ජනාධිපතිවරයා පහුගිය දවස්වල කිව්වෙ ලංකාවේ ක්‍රීඩාවට දේශපාලන මැදිහත්වීම් නොවන විදිහට නව ක්‍රීඩා පනතක් හඳුන්වල දෙනව කියලයි. ඒ පනතට අනුව දේශපාලන ඇඟිලි ගැසීම් නොවෙන්නයි වැඩ කෙරෙන්නෙ කියලලු.
විදුලි ගාස්තු ඉහළ දැමීම සඳහා ලංකා විදුලි බල මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිසමෙන් ඉල්ලීමක් කර තිබේ.
“ණයට වාහන ගෙනෙමු, සල්ලි පස්සෙ දෙන්න පුළුවන්.”. යැයි වාහන ආනයනකරුවන් රජයට කියා ඇත.
කැනඩාවේ අගමැති ජස්ටින් ටෲඩෝ සහ යුක්රේන ජනාධිපති ව්ලොද්මියර් සෙලෙන්ස්කි රැඳී සිටි
ඉන්දියාවේ ප්රමුඛ පෙළේ නළුවෙකු වන අනිල් කපූර් කෘතීම බුද්ධියට (AI) එරෙහිව නඩු මගට පිවිස තිබෙනවා.