ලංකාව දරුණු භූමිකම්පා අනතුරක් අභියස!
මෙම වසරේ ගත වූ මාස 9ක කාලය තුළ භූ කම්පන 16ක් සිදුවී ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය හෙළිකර තිබේ.
මෙම වසරේ ගත වූ මාස 9ක කාලය තුළ භූ කම්පන 16ක් සිදුවී ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය හෙළිකර තිබේ.
හෙට දින පැවැත්වීම නියමිත ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ නිලවරණයේදී අන්තර්ජාතික පාපන්දු සම්මේලනය ලබාදුන් උපදෙස් අනුව කටයුතු නොකළහොත්
ක්‍රිකට් තේරීම් කමිටුවේ කිසිදු තේරීමකට තමන්ගේ මැදිහත්වීමක් හෝ යෝජනාවක් ඉදිරිපත් නොකරන ලද බවත් පැවසූ
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්ව ඔක්තෝබර් මස 04 වැනි දිනට දින 5000ක් සම්පූර්ණ වන බවත්
වාර්ෂිකව ළමා පිළිකා රෝගීන් 900ක් පමණ හඳුනා ගැනෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික පිළිකා මර්දන වැඩසටහන පවසයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගෙන යන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ඔහුට තවදුරටත් සහාය දැක්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් රැසක් තීරණය කර ඇති බව බෙව් අඩවි වාර්තා කර ඇත.
ලංකාව විදේශ ණය ගෙවා දැමීමට නොමැකි රටක් තත්වයට පත්ව ඇති අවස්ථාවේ බංකොලොත් බව ප්‍රකාශ කිරීම සිදු කළේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් යැයි
මෑත ඉතිහාසයේ ලංකාවේ දුර්වලතම අමාත්‍යාංශ කිහිපයෙන් එකක් වන ක්‍රීඩා අමාත්‍යාංශයේ අමාත්‍යවරයා යළිත් වටයකින් ක්‍රියාත්මක වී ඇත.
ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් ඉසව්වේ රන් පදක්කමට හිමිකම් දිනීමට ඉන්දීය කණ්ඩායම අද (සැප් 25) සමත්විය.
moderna ceo Stephane Bancel, admits to having prior knowledge in 2019 that there would be a "pandemic"in 2020.
2023 එක්දින ලෝක කුසලානයට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට නම් කර තිබේ.
මෙරට තරුණ තරුණියන් අතර නවතම “ඊ සිගරැට්” වර්ගයේ ප්‍රබල ඇබ්බැහිකාරක
චීනයේදී දැන් පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙල කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (24) සමත් විය.
පෙරටුගාමී පුබුදු හෙළි කරපු වංචා ගැන හොයන්න, 30ක කණ්ඩායමකින් යුත් විශේෂ විගණනයක් පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර ඒ සඳහා
ප්රජාතන්ත්රවාදය වාෂ්ප කිරීම විනෝදාංශයක් කරගත් ජනාධිපතිවරයා සහ ආණ්ඩුව, ඒ සඳහා වූ තවත් එක් පියවරක් ඉදිරියට තබමින්