උන්නතිකාමී බලාපොරොත්තු සඵල කරමින් ලංකාව සිංගප්පූරුවක් වේද?
ඇමරිකාව සහ ජපානය ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව මෙන්ම වෙනත් ආකාර වලින් ද ලංකාවට ආදාර උපකාර කිරීමට යුහුසුළුව ඉදිරිපත්ව ඇත.


ඇමරිකාව සහ ජපානය ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව මෙන්ම වෙනත් ආකාර වලින් ද ලංකාවට ආදාර උපකාර කිරීමට යුහුසුළුව ඉදිරිපත්ව ඇත.
ශ්‍රී ලංකාවේ ගම්බද සමාජ සබඳතා ප්‍රතිශතය නිදහස ලබා දශක 7 ක් පමණ ගත වී තිබුණත් ඉතා විශාල ය.
වම දකුණ භේදය අවසන්.
මීගමුවේ පාසලක ලෝක ළමා දිනය නිමිත්තෙන් තිබූ උත්සවයක දී “මේ මධ්‍යපානේ බීමේ ජොලිය” ගීතයට අදාළ සිදු කළ නර්තනයක් සම්බන්ධයෙන් මහත් ආන්දෝලනයක් ඇතිව තිබේ.
මේ වෙනකොට රටේ පහලව ඇත්තේ ආර්ථිකයේ ප්‍රශ්නයක් නොව, ගැටළුවක් ද නොව, අර්බුදයකුත් නොවන, අර්බුදය ද පසුකර ව්‍යසනයක් වෙතට යොමුව ඇති තත්වයකි.
අද බොහෝ දෙනෙක් ඉන්නවා තමන්ගේ ලිබරල් උටෝපියාවේ සිහින කුමාරයා ලෙස ජනාධිපති රනිල් පිළිබඳ විශ්වාසයෙන් කටයුතු කරන,
පොහොට්ටුව රනිල් පත්කර ගත්තේ පළමුව පරගලය පරාජය කිරීමට හා ආර්ථික අර්බුදය ජය ගැනීමට විය යුතුයි.
පහතින් දක්වා ඇත්තේ "ජාතික ජන බලවේගයට" පක්ෂපාති නිර්මාල් විසින් අපගේ සටහනක් කිච කිරීම සඳහා දමා ඇති කොමෙන්ටුවකි.
චම්පිකගේ වරිග කතිකාව කුඩුසංසාර වී
රනිල්ගේ ගෝලීය ඇල්ගෝ-රිදමික කතිකාව හිස එසවීම ...
මට රට වෙනුවෙන් කතාකරන්න බැහැ. ඒත් අද මට නම් ශෝක දිනයක්. අද එලිසබෙත් වින්ඩ්සර්ගේ අවමංගල්‍යය සිදු කෙරෙන දවස.
සිරිතුංග සහෝදරයාගේ "වම සහ ජීවිතය " කියන පොත එළි දැක්වූ දවසේ, බූපති වාසුදෙවට කල දේශපාලන විවේචනය ගැන
රනිල් රාජපක්ෂ බවට පත් රනිල් වික්‍රමසිංහගේ මනෝකාය මෙම 12වන සඳුදා සිට ස්විස්ටර්ලන්තයේ ජිනීවාහී හෙළුවැල්ලෙන් ඇවිදිනු දකින්නට තිබේ.