“අද මගේ රට මියන්මාරයේ, බොහෝ දෙනා මිය යනවා” මිස් ග්‍රෑන්ඩ් මියන්මාර්
Han Lay's speech made headlines around the world
Han Lay's speech made headlines around the world
ජයග්‍රහනය හිමි විවාහක රූ රැජිනියො දෑත් ඔසවාගෙන සතුට බුක්ති විඳිනවා. කසාද ගෑනු ටික එකතු වෙලා දික්කසාද ගෑනිව පලවා හරිනවා.
මා මේ කියන්නට යන්නේ ඊයේ දින නෙළුම් පොකුණේදී පැවැත්වුනු ශ්‍රී ලංකා විවාහක රූ රැජින තරඟාවලිය හා එහි සිදුවන අසික්කිත තරඟ ක්‍රියාවලිය පිළිබඳවයි.
අපි දශකතුනකට ආසන්න කාලයක් විවිධ ආණ්ඩු යටතේ යුද්ධයක් එක්ක හෙම්බත් වුනු රටක්.
මේ වෙළඳ කලාපේ වැටුප් ක්‍රමවේදය සකස් කරල තියෙන්නේ ඊළග දවසේ සේවකයා වැඩට එන්නම ඕනේ විදියට.
ශ්‍රී ලංකාවේ කාන්තා නියෝජනය තුළ කාන්තාවකට යා හැකි ඉහළම තැනට ගිය කාන්තාවගෙන් අපි Lady Leader යූ ටියුබ් නාලිකාව ආරම්භ කළා ඔබට මතක ඇති. ඇය ජනාධිපති චන්ද්‍රිකා බන්ඩාරනායක කුමාරතුංග. එදා මෙදාතුර තමන් ආ ගමන්මගේ පෙර නොවූ විරූ අත්දැකීම් හා අදහස් රැසක් ඇය විසින් ප්‍රකාශ කළා. මේ ඒ සම්මුඛ සාකච්ඡාවේ පළමු දිගහැරුමයි.
සාමාන්‍ය ජනතාවට විද්‍යාත්මක කරුණු කතා කරන්නට ලැබෙන අවස්ථාව බොහෝ විරලයි.
හිජාබයෙන් හිස නිදහස් කරගත් කැරලිකාරිය : නාවල්එල් සාදවී
යටත් විජිත පාලනයෙන් නිදහස ලබා ගැනීම සඳහා වූ ඉන්දියානු අරගලයේ වැදගත් චරිතයක් වූ ඇය
ඇය ඉංජිනේරුවරියකි, වෛද්‍යවරියකි. නාසා ආයතනයේ සිටි ගගනගාමිනියකි.
වසර දහයක් අපේ රට පාලනය කළ රාජ්‍ය නායිකාවක් පසුගියදා ලංකාවේ කාන්තාව සම්බන්ධයෙන් මෙවැනි ප්‍රකාශයක් කළා.