Slavoj Žižek වර්තමාන ධනවාදයේ ම ඍජු ගොදුරකි - ස්පාර්ටකස් කවය
ධනවාදයට එරෙහි විමුක්ති දේශපාලන මාවතක් එළි පෙහෙළි කර ගැනීමෙහිලා ස්ලවෝජ් ශිෂැක්ගේ න්‍යායික වෙහෙස අප වෙත ආලෝකය සපය යි.
ධනවාදයට එරෙහි විමුක්ති දේශපාලන මාවතක් එළි පෙහෙළි කර ගැනීමෙහිලා ස්ලවෝජ් ශිෂැක්ගේ න්‍යායික වෙහෙස අප වෙත ආලෝකය සපය යි.
පසුගිය කාල පරිච්ඡේදය තුළ දැකිය හැකි මුලික කරුණක් වුවේ අප පක්ෂය හා පක්ෂයේ නායක
මේ මිනිස්සු පන්සල් ආරක්ෂා කරන, බුදුදහම ආරක්ෂා නොකරන ජන කොටසක් බව කියන්නට අපිට දිනපතාම දැන් සාක්ෂි ලැබෙමින් තියෙනවා.
ලෝකයේ බොහෝ රටවල ක්‍රියාත්මක වන්නේ ද්වි පක්ෂ යාන්ත්රණයයි.
කොවිඩ් 19 මහ වසංගතය පෙර වසංගතයක අවසාන අත්දැකීම් හමුවෙන්නෙ අවුරුදු 90 ට පෙර.
රාජකාරි කටයුතු සඳහා ඊජිප්තුවට ගිය සෑම විටෙක, සහ ඉන් මිදුනු සැමවිටම පාහේ මහා පිරමීඩ, අනෙක් පිරමීඩ මෙන්ම ඊජිප්තු කෞතුකාගාරය පීරමින් තොරතුරු සෙව්වෙමි.
"කාන්තාවට අයිති කුස්සියයි, දරුවො බලාගන්න එකයි කියල එයාල කියන්න ගත්තා"
අමා දිසානායක කියල ගෑනු කෙනෙක් මනෝ උපදේශිකාවක් විදිහට නුවර පොලිසියට කරන වැඩසටහනක වීඩියෝවක් සංසරණය වෙනවා.
ලෝක සතුටු දර්ශකය අනූව පිට පිට දෙවෙනි වරටත් ප්‍රථම ස්ථානයට හිමිකම් කියන්නේ ෆින්ලන්තය.
සමාජයක් ලෙස අපි පවත්නා විවාහ ක්‍රමය ප්‍රතිසංස්කරණය කල යුතුය.
අප අසතුව ඇති X කණ්ඩායම වෙතින් වන උරුමය වන්නේ ව්‍යුහවාදය, මනොවිශ්ලේෂණය, සහ ලකාන්, ශිෂැක්, ජේම්සන්, හයිඩෙගර්, වැනි තවත් බොහෝ අයගේ ඉදිරිපත් කිරීම් පිළිබඳව දැනගන්නට ලැබීමත්,
පැබ්ලෝ නෙරූදා යනු නොබෙල් සාහිත්‍යය ත්‍යාග ලාභී සුප්‍රසිද්ධ චිලියානු කවියාය.
ලංකාවේ ලිංගික හිංසනය එන්න එන්නම සමාජ ව්‍යසනයක් බවට පත්වෙලා.