හිංසකයන් ‘නම් නොකිරීමේ’ දේශපාලනය: ස්වයං ධර්මිෂ්ටභාවය ද? - ගීතිකා ධර්මසිංහ
පින්තුරය: René Magritte. The False Mirror. Paris 1929


පින්තුරය: René Magritte. The False Mirror. Paris 1929
මංගල සමරවීර උත්සාහ කළේ ‘තයිමස්’ (thymos) ගැටලුව විසඳීමට ය.
හිස්ටිරියාව කියන්නේ අපූරු මනුෂ්‍ය සම්බන්දයක්...
හින්දුකුශ් කඳුවැටියෙන් ගලා එන පිරිසිඳු වතුරෙන් සරුවුනු මිටියාවත් සහිත ඇෆ්ඝනිස්තානය කඩිසර ගොවියන්ගේ හා එඬේරුන්ගෙන් සමන්විත ඉතාම පැරණි රටක්.
පහන්තුඩාව කලබගෑනියත් එක්ක ප්රකාශනයක සභ්‍ය අසභ්‍ය බව ගැන කතා බහක් ආයෙත් ඇති වෙලා.
සුරක්ෂිතභාවයේ මායා තිරය ඉරී ගිය නිමේෂයකි. අභිමුඛ ව ඇත්තේ “ජීවිතය/මරණය” බයිනරිය සිග්සැග් ගමනකින් එකිනෙක එකට වෙළෙන, සියලු අර්ථ වැරෙන් සෙලවීමකට ලක් වීමෙන් පසු ඇතිවන හිස්කමකි.
පණ්ඩුකාභය ලාංකික දේශපාලන ඉතිහාසයේ බහු ජාන සංකේතය ය. ඔහු විසින් බහු ජාන සංයුතියකින් රාජ්‍ය නිර්මාණය කළ බව පැහැදිලි ය.
ප්රාග් ඓතිහාසික යුගවල සිට අද දක්වා වන මානව වංශකතා චාරිකාවේ ඕනෑම යුගයක් ඉලක්ක කරගෙන
ලතින් ඇමරිකාව තුල 90 දශකයේ මතු වූ විකල්ප වාම රැල්ල හා සලකා බැලීමේදී සැපටිස්ටා ව්‍යාපාරය
ඇමෙරිකා එක්සත් ජනපදයට එල්ල වූ අල්කයිඩා ප්‍රහාරය නොහොත් 9/11 ප්‍රහාරය සිදුවෙලා මේ මාසයට අවුරුදු විස්සක් සම්පූර්ණ වෙනවා.
ලෝකය වසරෙන් වසර එක් ගැහැනියකගේ ඉරි තැලී කැබැලි වී ගිය ඡායාරූපයක් එකතුකර ඇයව ආදරයෙන් මෙනෙහි කරත්.
පහන්තුඩාවට ලැබෙන අනවශ්‍ය ප්‍රචාරය ගැන මට බයයි.
පහතින් දක්වා ඇත්තේ මීට තිස් හය වසරකට පෙර Jacques Lacan විසින් ලබා දුන් සම්මුඛ සාකච්චාවකින් කොටසකි.
ලිංගික සම්බන්ධතාවයකදී අනෝන්‍ය එකගතාවය තිබිය යුතු බවටත් එසේ නොමැතිව සිදුවන ලිංගික සම්බන්ධයක් ලිංගික හිංසනයක් හෝ අපචාරයක් වන බවටත් බොහෝ රටවල පිළිගත් සම්මතයක් හා නීතියක් වශයෙන් පවතී.
පසු ගිය කාලය පුරා ස්ත්‍රීන්ට එරෙහි හිංසනය සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඇති කර ගැනීමට විශාල පිරිසක් විසින් ප්‍රයත්නයක් දරමින් පවතිනවා.