SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් (පිරිමි) කණ්ඩායමේ  2024  ක්‍රිකට් තරගාවලි කාලසටහන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිකුත් කර ඇත.

ඒ අනුව නව වසරේ ශ්‍රී ලංකා සත්කාරකත්වයෙන් සිම්බාබ්වේ කණ්ඩායම සමග පළමු තරගාවලිය පැවැත්වීමට නියමිතයි.

 

2024 cricket plan

 

එක්දින තරග 3ක් සහ පන්දුවාර විස්ස තරග 3ක් පැවැත්වීමට නියමිතයි.

එම තරගාවලිය ජනවාරි මස ආරම්භවීමට නියමිතව තිබේ.

 

 

අනෙකුත් තරග පිළිබඳව ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය නිවේදනය පහතින්..

2025 cricket press

නවතම ලිපි