SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

“කොළඹ මිනිස්සුන්ට ඔප්පු දෙනවනම් අත් දෙකම උස්සලා සහය දෙනවා”.

කොළඹ නගරයේ නිවාසලාභීන් 14516න් දැනට පදිංචි කරලා තියෙන 12360 සඳහා මේ කියන විදිහට ඔප්පු ලබල දෙනවනම් තමා අත් දෙකම උස්සලා සහය දෙන බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් කියයි.

 

“අපිට වැඩිය ණයයි ඔය මිනිස්සුන්ට ජනාධිපතිතුමා..

හැබැයි මේක බොරුවක්!

මේක සාගල රත්නායකට කොළඹ නගරයෙන් ඡන්දය ඉල්ලන්න නගරය ඇතුලට එන්න දාපු ගුංඩුවක්.

 

අපි අභියෝග කරනවා.. සාගල රත්නායකට හරි රවී කරුණානායකට හරි පුළුවන්නම් අපිත් එක්ක ඡන්දය ඉල්ලල දිනල පෙන්වන්න කියල..

 

ගිය පාර මැතිවරණයේදී මම රනිල් මහත්තයට අභියෝගයක් කළා 200ක් එන්න කොළඹ රැස්වීමක් කරන්න කියල.

අළුත්කඩේ තිබ්බ. 200ක් හිටිය. ඒ පොලිස් නිළධාරීන්..

ජනතාව හිටියෙ 50යි..

අපි සාගල රත්නායකටත් ඒකම කියනවා...”

#parliament talk#slleader

වීඩියෝව පහලින්

නවතම ලිපි