SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යනු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළ

බණ්ඩාරනායක හදපු සඟ,වෙද,ගුරු,ගොවි, කම්කරු බලවේගය බවත්, ඊටත් පෙර අනගාරික ධර්මපාල හදපු බලවේගයත්, නිදහස් සටනේ ජාතික වීරයින් නියෝජනය කළ මතය බවත්,

ශිෂ්ටාචාරය ආරම්භයේ මහා පරාක්‍රමබාහුලා, වට්ට ගාමිණී අභයලා, ගාමිණී අභයලා නියෝජනය කළ මේ රටේ ස්වදේශික කඳවුර බවත් හිටපු ජනාධිපති උපදේශක එරන්ද ගිනිගේ පවසයි.

ඊට අදාළ වීඩියෝව.