සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න
ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට සහාය පලකිරීම අද ගිවිසුම්ගත කරන ලදී.
හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී නිළ ප්‍රකාශයක් අත්සන් කරමින් හිටපු අමාත්‍යවරයා ජනාධිපතිවරයාට සහය දැක්වීමට එක්විය.