SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක

නාමල් රාජපක්ෂ නාමයෝජනා පත්‍රයට අත්සන් තබා තිබේ.

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ විජේරාමයේ පිහිටි නිවසේ දී නාමල් රාජපක්ෂ එලෙස නාමයෝජනා පත්‍රයට අත්සන් තබා තිබුණේ සෙත් පිරිත් සඤ්ජායනා මධ්‍යයේ ය.

මෙවර ජනාධිපති සටනේ ලාබාලතම ජනාධිපති අපේක්ෂකයා ලෙස දැනට ඉදිරිපත්ව ඇත්තේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ය.

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි