දීපා මෙහෙතාගේ 'අමුතු ඉලන්දාරියා' සහ ලංකාවට අසම සමරිසි
සමලිංගිකත්වය යනු ආදි මානව ශිෂ්ටාචාරයන් පුරාවටම පැවති චර්යාවකි. සමලිංගිකත්වය ග්‍රීක සහ රෝම ශිෂ්ටාචාර වලදී අස්වාභාවික චර්යාවක් ලෙස සැලකුනේ නැත.
සමලිංගිකත්වය යනු ආදි මානව ශිෂ්ටාචාරයන් පුරාවටම පැවති චර්යාවකි. සමලිංගිකත්වය ග්‍රීක සහ රෝම ශිෂ්ටාචාර වලදී අස්වාභාවික චර්යාවක් ලෙස සැලකුනේ නැත.
'මැන්ඩෙලා' චිත්‍රපටය බලනකොට මට මතක් වුනේ හේනානිගල කියන මහවැලි ව්‍යාපාරයෙන් ජනාවාස කළ නව ගම්මානය.
අපේ පාසල් පද්ධතියට කිසිම දිනෙක ඇතුළත් නොවෙයි කියල හිතන්න පුළුවන් අපූරු සිදුවීමක් දැක්කා ඊයේ බලපු ප්‍රංශ චිත්‍රපටයකින්. චිත්‍රපටය 'Mademoiselle Chambon' (2009).
ඇල්ෆ්‍රඩ් හිචිකොචිගේ 'සියොතුන්' චිත්‍රපටය තුළ කථිකා කරන පක්ෂි අර්බුදයේ ඇති සැබෑ තත්ත්වය සැමවිටම අපව වෙනත් මානයකට රැගෙන යනවා.
ඇය “සුද්දී”ය. ඔබට එය තවත් එක් කතාවක් විය හැකිය. එහෙත් සුද්දී මේ කියන්නේ ලංකාව වැනි රටක උපන් ඔබ, මම වැනි ගැහැනුන්ගේ කතාවයි.
'ඩියාගෝ කොබයාෂි' කියන්නේ කුඩා කාලෙ ඉඳන් චෙලෝ වාදනයට ඉතාමත් ප්‍රිය, ඊට සහජයෙන්ම දක්ෂ තරුණයෙක්.
මෙරට ලියුවුණු අති විශිෂ්ට ගණයේ නවකතා තිබෙන්නේ සුළු ප්‍රමාණයකි. ඒ අතර සයිමන් නවගත්තේගමගේ "සුද්දිලාගේ කතාව"ට හිමිවෙන්නේ ප්‍රමුඛස්ථානයක්.
ගෞතම් මෙනන්ගේ ‘වරනම් අයිරාම්’, හොඳම දමිළ චිත්‍රපටයට හිමි ඉන්දීය ජාතික චිත්‍රපට සම්මානය දිනාගත්නේ 2015දීයි.
මේ සිස්ටම් එක ඇතුලේ ශ්‍රමය වගුරුවන ධනය උත්පාදනය කරන්නෙ මානව සංහතියෙ සාතිශය බහුතරය උනාට ඒ ධනය රාශිභූත වෙන්නේ ඉතාමත් සුළුතරයක් අත.
විලාසිතා නිර්මාණ ශිල්පිනී යස්මීන් අග්බන්ටවු විසින් තමා ලැම, නිතඹ පුළුල් - සිහිනිඟක් සහිත කාන්තාවක් ලෙස හඳුන්වා ගනු ලබයි.
කෙටිකතා කලාව ගැන උනන්දු අය කියවා බැලිය යුතු කෙටිකතා පොත් කීපයක්ම මෑත කාලෙ පළ උනා. ඒ සමහර පොත් ප්‍රසිද්ධ ලේඛකයන්ගෙ. ඒ අතරින් දෙකක් ඒ ඒ ලේඛකයන්ගෙ පළමු පොත්. ප්‍රසිද්ධ අය ගැන කොච්චරවත් කතා කරන නිසා අලුත් පොත් දෙකක් ගැනයි මේ.
මේ වෙන්නේ කළු ජාතිකයන්ට මේ කතා මාලාව හරහා ලබාදෙන්නට උත්සාහ කරන කළු ජාතික අයිතිවාසිකම වෙනුවෙන්.
"හන්ටර්" කියන්නේ අතට අහුවෙන යකඩ කූරු, වීදුරු බෝල, කටු, පුංචි මැටි රූප ඕනේම දෙයක් කටේ ඔබාගෙන ගිල දමන රූමතියක්. ඈ විවාහපත් වෙලා ඉන්නේ මහා ධනස්කන්ධයක් හිමි පවුලක තරුණයෙකු සමඟ..
'බර්නාඩෝ බර්තොලුචී' නම් ඉතාලි අධ්‍යක්ෂවරයා විසින් එතෙක් පැවති හොලිවුඩි සුචරිත සිනමාවට අභියෝගයට ලක් කරමින් "ලාස්ට් ටැන්ගෝ ඉන් පැරිස්" චිත්‍රපටය නිර්මාණය කරන්නේ