කියවා පිලිස්සිය යුතු වසංගතයේ ආ ප්‍රේමිය සමග ගැහැණු පිරිමි මල් පලතුරු
කෙටිකතා කලාව ගැන උනන්දු අය කියවා බැලිය යුතු කෙටිකතා පොත් කීපයක්ම මෑත කාලෙ පළ උනා. ඒ සමහර පොත් ප්‍රසිද්ධ ලේඛකයන්ගෙ. ඒ අතරින් දෙකක් ඒ ඒ ලේඛකයන්ගෙ පළමු පොත්. ප්‍රසිද්ධ අය ගැන කොච්චරවත් කතා කරන නිසා අලුත් පොත් දෙකක් ගැනයි මේ.