තරිඳු රාමනායකගේ "MANDALA" (a Short film)
මේක කෙටි චිත්‍රපටයක්.
බිලි වයිල්ඩර් යනු සම්භාව්‍ය හොලිවුඩ් සිනමාවේ පශ්චාත් යුගයේ බිහි වු විශිෂ්ට සේම සුවිශේෂි සිනමා අධ්යක්ෂවරයෙකි.
Life is beautiful සිනමාපටයේ ගුයිඩෝ යනු මා සිනමාව තුළ දුටු ශ්‍රේෂ්ඨතම සහ ආදරණීයම පියවරුන් අතරින් එක් අයෙකි.
ක්ලින්ට් එස්ට්වුඩ්ගේ INVICTUS.
අප මෙලොව එළිය දුටු දා පටන්ම අපගේ රැකවරණය පිණිස අප ළඟ නිරතුරුවම රැඳුණේ රත්තරං දෙමපියන් ය. ඔවුන් අතරින් "අම්මා" යන චරිතය පිළිබඳව වර්ණනා කිරීමට වචන නොමැත.
සුගතපාල සෙනරත් යාපා කුළුදුලේම සෙලියුලයිඩ් පටයකට කියා නගන්නේ 1960 දශකයේ අග භාගය තුළ පේරාදෙණිය ගුරුකුලයේ වෙසෙන තුරුණු විද්‍යාර්ථයන්ගේ යොවුන් දිවියේ පැතිකඩකි.
චෙස් කියන්නෙ එකිනෙකා මරා ගන්න ක්‍රීඩාවක්.
ඒ පුංචි කොලුව එයා ඡිවත්වෙච්ච මුලු අවුරුදු 12 ටම හිනාවෙච්චි බවක් අපි දැක්කෙ නෑ, ඒත් එයාට පොලිසියේදී හිනාවෙන්න සිද්ධවුනා
මෙය ගාර්ෂියා මාකේස්ගේ 'Crónica De Una Muerte Anunciada' නම් නවකතාව Gregory Rabassa විසින් 'Chronicle of a Death Foretold' යන නමින් ඉංග්‍රීසී බසට නැඟීම අරභයා,
පොට්ටුව නොහොත් තිලකය කාන්තාවකගේ නළලතේ තැබූ විට සුන්දරය. රතු පාට තිලකය තබා මල් වරලේ ගවසා කාන්තාවන් සුන්දරව දැකීම ප්‍රිය ජනකය.
මේ අහපං මිනිහෝ මාත් මේ ගෙදර හිටියෙ තමුසෙ වගේම තමයි මමත් කවදාවත් හයියෙන් හිනාවුනේ නෑ,
අවුරුදු හැත්තෑවකට විතර කලින් පැරීසියෙ ලියවෙනවා අද්විතීය පොර්නොග්‍රෆි (pornography) නවකතාවක්.
අජිත් කුමාරසිරි ගේ සංගීතය ගැන සිතීම, එසේත් නැතිනම්, සිතීමක් මගින් අජිත් කුමාරසිරි ගේ සංගීතය ග්‍රහණය කර ගැනීමට උත්සාහ කිරීම අප කළ යුතු වැදගත් වැඩක් කියා සිතමි.
සාහිත්‍ය නිර්මාණයක් ඓතිහාසික ප්‍රබන්ධයක් වූ කල ඊට පාදක වූ ඒ ඓතිහාසික යථාව ම සමකාලීන සමාජ දේශපාලන යථාර්ථය හා සමපාත වේනම්