SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

සිංහල සිනමාවේ මහා රංගධර ගාමිණී ෆොන්සේකාගේ  'සාගරයක් මැද' චිත්‍රපටය එකල බොහෝ මතභේදයන්ට අදහස් වලට තුඩු දුන්නා මෙන්ම ඒ වෙනුවෙන් නීතියේ පිළිසරණ පැතීමට පවා සිදුවූ සිනමා නිර්මාණයක්.

ගාමිණි ෆොන්සේකා රංගධරයා එවක  කියා සිටියේ එක්තරා අඳුරු යුගයක සිදුවුන සිදුවීම් මහජනයාගේ හදවත් තුළින් ඈත් නොකරන්න, මහජනයාට මතක් කර දෙන්න, මහජනයා වෙනුවෙන් කරන යුතුකමක් ලෙස සාගරයක් මැද චිත්‍රපටය නිපදවූ බවයි.

මේ තුළින් පුද්ගලයෙකුට පහරදීමක් සිදුකිරීමක් නොව සිදුවූ සිදුවීම් පිළිබඳවදී මහජනයාට නැවත මතක් කරදීමට එමගින් කටයුතු කළ බව ඔහු කියා ඇත.

වර්තමානයේ රනිල් වික්‍රමසිංහ පාලනය යටතේ මේ වනවිට සමාජය පත්වෙමින් ඇති තත්වය ගාමිණී එදා කියන අදහස් එක්ක සම්බන්ධ කරන්නට සිදුවීම ගැන ඔබ සිතන්නේ කුමක්ද?

පහත වීඩියෝව සමග එකතු වන්න. 

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි