රජතුමාගෙ කඩුව කැඩුවෙ කව්ද?
මීට අවුරුදු පනහකට හැටකට විතර පෙර පාසල් පරීක්ෂකවරුන්ට සෑහෙන බලයක් තිබුණා. ඔවුන් ඉඳ හිට පාසල්වලට එනවා. පංතිවලටත් යනවා.
මීට අවුරුදු පනහකට හැටකට විතර පෙර පාසල් පරීක්ෂකවරුන්ට සෑහෙන බලයක් තිබුණා. ඔවුන් ඉඳ හිට පාසල්වලට එනවා. පංතිවලටත් යනවා.
ෆර්න් ගෙවන්නේ ගැහැණියකට සාමාන්‍යයෙන් ජීවිතයේ විඳින ජීවන රටාවකට සාපේක්ෂ වෙනස්ම වූ ජීවිතයක්.
මරණය අප සියල්ලන්ම දේවදූතයන් බවට පත් කරන අතර කපුටන් නියපොතු මෙන් උරහිස් සුමටව තිබූ තැන අපට පියාපත් ලබා දෙයි. - ජිමි මොරිසන්
“ විභාගෙ විභාගේ
කොහෙ බැලූවත් විභාගේ
විභාගේ තමයි අපේ අභාගේ ”
පහුගිය දවසක මිත්‍රයෙකුගේ චරිතාපදානයක් කියවූ විට මට හැඟුණේ චරිතාපදානයක් 'නොලියවිය යුත්තේ කෙසේද' යන්නට එම කෘතිය ආදර්ශයක් බවයි.
ආණ්ඩුවේ සැබෑ උරුමකරුවන් වන්නේ ඡන්දය දෙන ජනතාව නොව ධනය හිමි ධනවතුන්ය.
ජාතික රූපවාහිනියේ විකාශනය වූ ‘මීමන්දාව’ වැඩසටහනේ සංක්ෂිප්ත සටහනකි. මීමන්දාව - අතුල පීරිස්ගේ අධ්‍යක්ෂණයකි.
අපි දිහා කවුරුහරි බලන් ඉන්නවා කියල අපි උපකල්පනය කරන එක අවුලක්ම නෙවෙයි.
හැමෝම කියන්නේ එහෙම. දැන් මාත් කියන්නේ එහෙමයි. මොකද මට නම් එහෙම කියන්න ශුද්ධ වූ අයිතියක් තියෙනවා.
කිවිඳියකගෙ කාව්‍ය ග්රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද?
"බවුල් සංගීතෙ ලොකු බලපෑමක් කළා තාගෝර් තුමාගෙ කාව්‍යකරණයට" තරුණයා කීවේය. ඒ සෞන්දර්ය චාරිකාවෙහි ලොබ බැඳ ගත් නිත්‍ය සුන්දර නිහඬවම සිටියේය.
බවුල් ගායකයට හින්ඳුද, මුස්ලිම්ද, ක්‍රිස්තියානිද කියන වෙනසක් දැනෙන්නෙනැති හින්දා. බවුල් ලෝක සම්මතයට හිස නොනමන හින්දා.
බවුල් ගායකයට හින්ඳුද, මුස්ලිම්ද, ක්‍රිස්තියානිද කියන වෙනසක් දැනෙන්නෙනැති හින්දා. බවුල් ලෝක සම්මතයට හිස නොනමන හින්දා.
“මුළු ලෝකයම ඇයට ආදරය කලමුත් ඈ කිසිදු ආදරයක සුව නොවින්දාය.
සියක් යහන්ගත වූ මුත් එකෙක් ආදරයෙන් මුව සිපගත්තේ නැත.
'ඔහු ඇයගේ හදවතේ ගින්දර නොදකිනවා පමණක් නොව එය දකින්නට හෝ ඔහු දකින සෙල්වී නම් ස්ත්‍රී රූපකායෙන් එහා ඇය හඳුනාගන්නට හෝ ඔහුට අවැසි නැත'