ඕපන්හයිමර්: "පරමාණු බෝම්බයේ පියා"
ඕපන්හයිමර් චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟ දක්වන්නේ, මීට පෙර තිරගත වුණු ක්‍රිස්ටෝෆර් නෝලන්ගේ චිත්‍රපට පහකට රංගනයෙන් දායක වී ඇති පීකි බ්ලයින්ඩර්ස්හි කිලියන් මර්ෆි ය.
ඕපන්හයිමර්: කිලියන් මර්ෆිගේ ප්‍රබල රංගනය චිත්‍රපටයට බලපෑ අයුරු

