SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

කවි10ට ගී 10ක් රැගත් කරූ පරණවිතාන සමග ප්‍රවීන නිවේදක වජිර.

ආහාර පාන වර්ෂා කිරීමෙන්

සා පිපාසා නසන්නෙමි

දුර්භික්ෂාන්තර කාලයන්හි

පැන් හා බොජුන් වන්නෙමි

- ආචාර්ය ශාන්තිදේව හිමි  (බෝධිචර්යාවතරණය)

-  -   -   -   -   -   -   -   -

‍පොතේ තියෙන ඔය හැටි දේ මොනවාද

රංජනී අසයි දින දින සිනා සිසී

කාල් මාක්ස්ගේ ගැඹුරුම චින්තනය

සමාජයක ගැටුමට කියවිය යුත්තේ

ඒවා ඔබලාට කියවා දෙනු බැරිය

පොත ඇතුළේ ඔිවා දැක පලක් නැහැ

හැබැහින් දකින්නට ඒ හැම යමු ඇවිද

ජලේ යන්න බැරි ඇයි ඔය පොත් දමලා

ගලේ යන්න බැරි ඇයි ඔය පොත් වහලා

(පරාක්‍රම කොඩිතුවක්කු)

ආචාර්ය ශාන්තිදේවපාද, මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර, පරාක්‍රම කොඩිතුවක්කු, විපුලි නිරෝෂිනී හෙට්ටිආරච්චි, නන්දන වීරසිංහ,කාන්චනා අමිලානි කරුණාමුනි,ආරියවංශ රණවීර,ලාල් හෑගොඩ සහ සමර විජේසිංහ යන කවි කිවිඳියන්ගේ කාව්‍ය නිර්මාණ පිළිබඳ වින්දනීය විවරණයක්....
 
(කවි 10ට ගී 10ක්... සම්පූර්ණ වැඩසටහන  පහත වීඩියෝවෙන්)

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි