SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

කේරළයේ සුප්‍රසිද්ධ චිත්‍රපට අධ්‍යක්‍ෂවරයකු වන සුදිප්ටෝ සෙන් (C) විසින් නිර්මාණය කර ඇති ‘කේරළයේ කතාව’ (The Kerala Story)

මෙරට දී ප්‍රදර්ශනය කිරීම අත්හිටුවීමේ සූදානමක් පවතින බව වාර්තාවේ.

හින්දු හා කතෝලික කාන්තාවන් බලහත්කාරයෙන් වෙනත් ආගමකට බඳවා ගැනීමේ අයි.එස්.අයි.එස් අන්තවාදී මුස්ලිම් සංවිධානයේ ක්‍රියාකාරකම් හේතුවෙන් ඇතිවී තිබෙන සමාජ ගැටලු පදනම් කර ගනිමින් නිර්මාණය කර ඇති මෙම චිත්‍රපටය මෙරට ප්‍රදර්ශනයට අවසර ලබාදීම සඳහා ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය මෙම සතිය අග භාගයේදී එය නරඹා ඇත.

kerala 3

එහිදී මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීම තුළින් ඉදිරි මැතිවරණවලදී එක් ජනවර්ගයක සහය රජයට අහිමිවේ යැයි යන උපකල්පනය හා ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇතිවිය හැකි බව හුවා දක්වමින් මෙම නිර්මාණය ප්‍රදර්ශනය සම්බන්ධ තීරණය පසුවට කල් දැමීමට තීරණය වී ඇතැයි දැනගන්නට ලැබී ඇත.

kerala 4

@ උපුටාගැනීම දිවයින

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි