සජිත්ට එරෙහිව මනූෂ? රනිල්ට ලංවෙයි
පාට පක්ෂ බේදයෙන් තොරව පොදු ප්‍රතිපත්තියක් වෙනුවෙන් කැපවන සියලු පාර්ශවයන් සමග එක්ව ආණ්ඩු බලය ලබාගත යුතු බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර පවසයි. ඔහු එබව කියා සිටියේ මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.


පාට පක්ෂ බේදයෙන් තොරව පොදු ප්‍රතිපත්තියක් වෙනුවෙන් කැපවන සියලු පාර්ශවයන් සමග එක්ව ආණ්ඩු බලය ලබාගත යුතු බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර පවසයි. ඔහු එබව කියා සිටියේ මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.
වර්තමාන ආණ්ඩුවේ අත්තොනෝමතික වැඩපිළිවෙලට එරෙහිව සටන් කිරීම සඳහා පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ මුලිකත්වයෙන් ‘ජන අරගල ව්‍යාපාරය’
80 අපි, වසන්තට දවසක් වෙන් කෙරිණ. ඒ අද මාර්තු 27 දිනය.
43 සේනාංක තරුණ අංශය සංවිධානය කරනු ලබන සංකේතාත්මක විරෝධතා පාගමන අද ( 25) සිකුරාදා උදෑසන 8.00 ට මොරටුව දිගරොල්ල පාලම අසලින් ආරම්භ විය.
ඇෆ්ඝනිස්ථාන හිටපු මුදල් ඇමති ඇමරිකාවේ Uber ටැක්සි දුවන බව දැක්වෙන පුවත දුටුවම දකුණු ආසියාවේ අනෙක් මුදල් ඇමතිවරු ගැනත් පොඩ්ඩක් හොයලා බැලුවා.
සිරිමා ආණ්ඩුවේ ආර්ථික අර්බුදය ගැන 'New York Times' හි 1974 මැයි 13 වනදා පළ වුණු Bernard Weinraub විසින් ලියන ලද ලිපියෙහි පරිවර්තනයයි මේ.
එක්තරා විදියකට මෙහෙම වලකට වැටිය යුතුමය.
මිනිසුන්ගේ මූලික අවශ්‍යතා අර්බූධයට ගොස් ඇති වටාපිටාවක පුරවැසියාගේ දරාගැනීම ක්‍රමයෙන් අවසන් වන බවක් පෙනීම අවදානම් තත්ත්වයක් වශයෙන් ගත යුත්තකි.
ජාතික ආණ්ඩු කතාව පොහොට්ටුවෙන්ම ගොතපු එකක්!
‘බුද්ධාගමේ නිර්වාණයට ඔබට ළඟා වෙන්න පුළුවන් උණොත් දැනෙයි ඔබට කියල මමත්වයක් නැහැ කියල.
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නිවේදිකාවක් ලෙස සේවය කළ පාරමී නිලේප්තා රණසිංහ ගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබේ.
මේ රටේ ජනතාව තමා කෙරෙහි තැබූ විශ්වාසය කිසි විටෙකත් කඩ නොකොට දිවි හිමියෙන් ආරක්ෂා කරන බව
රට සංවර්ධනය කොට වඩා උසස් පාරිභෝජනවාදී ජීවන තත්වයක් පුරවැසියාට ලබාදීමට නම් රාජ්‍ය පාලනයට පිවිසිය යුත්තේ උගතුන්ය.