SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

‘‘මම මොකටද රනිල් එක්ක ඩීල් දාන්නේ?’’- සජිත් ප්‍රේමදාස

ඉදිරි ජනාධිපතිවරණයෙන් රනිල් වික්‍රමසිංහ ජයග්‍රහණය කළහොත් තමන් අග්‍රාමාත්‍ය ධුරයට පත්වන බවත්, SJB සහ එජාපය ළඟදීම ඒකාබද්ධ වන බවට පළවන වාර්තා හෙළා දකින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

 

"මං මොකටද රනිල් එක්ක ඩීල් දාන්නේ?" යනුවෙන් ඔහු ප්‍රශ්න කර ඇත. 

 

පාර්ලිමේන්තුව තුළ අනවශ්‍ය ප්‍රශ්න නඟමින් කාලය හා මුදල් නාස්ති කරන බවට ආණ්ඩු පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් කළ පැමිණිල්ලකට පිළිතුරු දෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියා සිටියේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්න සම්බන්ධයෙන් සභාව තුළ ඕනෑවටත් වඩා ප්‍රශ්න කිරීම නිවැරදි බවයි. 

 

“කුසගින්නෙන් පිපාසයෙන් පෙළෙන ජනතාව වෙනුවෙන් මම ප්‍රශ්න නඟනවා, මේ ප්‍රශ්නවලට විසඳුම් ලැබේදැයි බලන්න මම බාල බෙහෙත් ගැන විමසනවා, ඒ නිසා මම නිවැරදි දේ කරනවා, ආණ්ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරුන් මට විරුද්ධව පැමිණිලි කිරීම ගැන සතුටුයි.”

 

විපක්ෂනායකවරයා මේ පිළිබඳව මිනුවන්ගොඩ රෙජී රණතුංග විද්‍යාලයේ පැවති රැස්වීමකදී පවසා ඇත.

 

“ජනාධිපතිතුමාගෙන් මාසික වැටුපක් ගන්නා සමහර විපක්ෂයේ මන්ත්‍රීවරුන් වගේ වෙන්න මට අවශ්‍ය නැහැ,”

ඔහු වැඩිදුරටත් පැවසීය. 

 

@Dailymirror

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි