SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඉකනොමැට්ටා නමැති බ්ලොග් ලියන්නෙකු උඩට ඔසවා තැබීමට මේ දිනවල UNP හිතවාදී මාධ්‍ය සහ පුද්ගලයින් උත්සාහ දරමින් සිටිනවාලු.

මුහුණු පොතේ රනිල්වාදීන් ඉකොනමැට්ටව උස්සද්දි මහබැංකු අධිපති නන්දලාල්ට ෂොට් එකක් දෙන්නත් අමතක කරල නැහැ.   

නන්දලාල්ට සැලසුම් නොමැති බවත්, සැලසුම් ඇති නිර්මාණශීලි පුද්ගලයෙකු මහා බැංකු අධිපති විය යුතු බවත් ඉකනොමැට්ටා උඩට එසවීමේ ව්‍යාපෘතිය භාරගෙන සිටිනා රනිල්ගේ සමීපතමයින් වන UNP නවකයින්ගේ අදහස වෙලා තියෙනවා.

ඉතිං ඉකොනමැට්ටාට මහබැංකු අධිපතිකම කෙසේ වෙතත් රනිල් ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති සැලසුම් හදන්නවත් නොදී ඉඳියිද?

#slleader Gossip

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි