SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විපක්ෂයට ගොස් කණ්ඩායමක් සමග විපක්ෂයට යන බවට දේශපාලන කවයන්හි සාකච්ඡා වෙමින් ඇතැයි වාර්තාවේ.

2024 මීළඟ ජනාධිපතිවරණයට පොහොට්ටුවෙන් ඉදිරිපත් කරන්නේ පොදුජන පෙරමුණේම අයෙක් බව ප්‍රකාශකිරීමත් සමගම නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට එම අවස්ථාව ලබාදෙනු ඇති බවට දේශපාලන කකතාබහක් ඇතිව තිබේ.

 

ඒ අනුව නාමල් රාජපක්ෂව මීළඟ රාජ්‍ය නායකයා බවට සූදානම් කිරීම වෙනුවෙන් පොහොට්ටුවේ බහුතර කණ්ඩායමක් සමග විපක්ෂයට ගොස් හිඳගැනීමටත් අනතුරුව  විපක්ෂ නායක ධූරය ලබා ගනු ඇති බවද එමගින් කියැවේ.

 

පසුගිය සතියේ මාධ්‍යවේදීන් සමඟ පැවති සාකච්ඡාවක දී නාමල් රාජපක්ෂ විසින් මෙම වාර්තා අසත්‍ය බව පැවසුවද ඉදිරියේදී ගත යුතු දේශපාලන තීන්දු තීරණ අවශ්‍ය පරිදි ගැලපෙන ලෙස ලබා ගැනීමට පසුබට නොවන බවද ඔහු සඳහන් කර ඇත.

 

ඔහු කියන්නේ දැනට ආණ්ඩුවට සහයෝගය දෙමින් සිටින බවත් දේශපාලනයේ ඉදිරියට අවස්ථානුකූලව කටයුතු කිරීමට තීරණය කර ඇති බවත් ය.

කෙසේ වුවද ගෝල්ෆේස් අරගලයෙන් පසු 69 ලක්ෂයේ ජනවරමෙන් පත්වූ ගෝඨාභයට රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීමත් සමග පාර්ලිමේන්තුවේ පොහොට්ටු බහුතර ඡන්දයෙන් පත්වූ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් රාජපක්ෂවරුනගේ සහ ප්‍රභූ දේශපාලනයේ දේශපාලන අනාගතය යළිත් සකසා දුන් බවයි දේශපාලන විචාරකයින්ගේ මතය වී ඇත්තේ.

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි