SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

දකුණු ඉන්දීය සුපිරි නළු රජිනිකාන්ත්ගේ රංගනයෙන් තිරගත කෙරුණ Jailer සිනමා චිත්‍රපටයට එරෙහිව විශේෂ අධිකරණ නියෝගයක් ලබා දී තිබෙනවා.

ඒ, එහි රූප රාමු කිහිපයක පෙනී සිටින කොන්ත්‍රාත් ගෙන මිනිසුන් ඝාතනය කරන අයෙකු විසින් IPL ක්‍රිකට් කණ්ඩායමක් වන RCB ජර්සියකින් සැරසී සිටීම හේතුවෙන්.

jelor 2

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ, අදාළ රූපරාමු ඩිජිටල් තාක්ෂණය උපයෝගී කරගනිමින් සංස්කරණය කිරීමට එකඟවී ඇති බවයි.

අදාළ දර්ශන සම්බන්ධයෙන් චිත්‍රපට නිෂ්පාදන සමාගමට එරෙහිව පැවරූ නඩුවක තීන්දුව ලබාදෙමිනුයි මෙම නියෝගය ලබා දී ඇත්තේ.

ඒ අනුව සැප්තැම්බර් මස 01 වනදා සිට මෙලෙස සකස්කරන ලද Jailer චිත්‍රපටය ලොවපුරා ප්‍රදර්ශනය කෙරෙනු ඇති.

පසුගිය 10 වනදා ලොව පුරා තිරගත වූ මෙම චිත්‍රපටිය මේ වනවිට කෝටි 600කට අධික ආදායමක් උපයා තිබෙනවා.

JAILER | FULL MOVIE 4K HD FACTS | Rajinikanth | Tamannaah Bhatia | Jackie Shroff |

Newsi.lk

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි