SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

වාරිමාර්ග අමාත්‍යාංශයට අයත් වාහන 344ක් අමාත්‍යාංශය භාරයේ නොමැති බව

ජාතික විගණන කාර්යාලය මගින් පසුගිය 24දා නිකුත් කර ඇති නවතම විගණන වාර්තාව අනුව හෙළි වේ.

වාරිමාර්ග අමාත්‍යාංශය නමින් ලියාපදිංචි වී ඇති වාහන පිළිබඳ මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලබා ගත් තොරතුරු අනුව වාරිමාර්ග අමාත්‍යාංශයේ වාරිමාර්ග ලේකම් හෝ අමාත්‍යාංශ ලිපිනය යටතේ වාහන 650ක් ලියාපදිංචි වී තිබී ඇත.

එහෙත් වාරිමාර්ග අමාත්‍යාංශයේ වාහන පිළිබඳ ලේඛනය අනුව අමාත්‍යාංශයට අයත් පරිහරණය කරනු ලබන වාහන සංඛ්‍යාව 306කි. ඒ අනුව වාහන 344ක් අමාත්‍යාංශය භාරයේ නොමැති බව විගණනය මගින් අනාවරණය කර ඇත.

lankatruth

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි