SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

වැරදි විදේශ ප්‍රතිපත්තිය හා රාජතාන්ත‍්‍රික සබදතා කළමනාකරණය මත ඉදිරියේදී දකුණු ආසියාවේ යුක්රේනය බවට ශ්‍රී ලංකාව පත්වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා සඳහන් කරයි.

ලංකාව ඉන්දියානුකරනයට වත්මන් ආණ්ඩුව හා ජනාධිපති වෙලා සූදානම් වන බවත් ස්වාධීන රටක එවන් කටයුත්තක් නොකළ යුතු බව ද හෙතෙම කියා සිටී.

ඉන්දියාව අපේ ඓතිහාසික මිතුරෙක් වුවද වත්මන් රජය ඉන්දියානු සම්බන්ධය කළමනාකරණය කරන ආකාරය ඉතාමත්ම ගැටළු සහගත බව ද එමගින් රටේ ස්වාධීනත්වයට බලපෑම් එල්ල වනු ඇති බවත් හෙතෙම පෙන්වා දෙයි.

මෙම තත්වය මග හරවා ගැනීම සඳහා නව දේශපාලන හා ආර්ථික වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් එම වැඩපිළිවෙළ සමග විපක්ෂයේ සියලු පක්ෂ සමග පොදු වේදිකාවක් තනා රජය පරාජය කිරීමට සියළු කටයුතු සූදානම් කර ඇති බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.

මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ මාධ්‍ය හමුවක් අමතමිනි.

@lankacnews

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි