ක්‍රීඩා ඇමති සහ ක්‍රිකට් ආයතනයේ ගැටුම ධනුෂ්ක පිටින් යයි ද?
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන විසින් ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට පනවා තිබූ ක්‍රිකට් තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ තම විරෝධය පළ කර ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන විසින් ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට පනවා තිබූ ක්‍රිකට් තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ තම විරෝධය පළ කර ඇත.
අපේ දේ රැකගෙන ඉදිරියට යා යුතුයි අපි.
කඳුකර දමිළ ජනතාව ඉන්දියාවේ සිට මෙරටට ගෙනවිත් අවුරුදු 200ක් පිරීම නිමිත්තෙන්
‘දෙනුවර නැවතුම’ තුන් ඈඳුතු නවකතාවෙහි ලේඛිකා ටිකිරි සුභාෂිණී විෆ්ලර් සමග ඉන්දු පෙරේරා පවත්වන ලද කතාබහක්!
පසුගියදා අප අතරින් හදිසියේම සමුගත් විපුලි නිරෝෂිනී හෙට්ටිආරච්චි කිවිඳිය තම මව සමග ජීවත්වූ නිවසට පෙර සතියේ හොරු පැනීම සම්බන්ධව මුහුණු පොතේ සටහනක් තබා තිබුණි.
ලබන වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය වෙනුවට විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ ව්‍යවස්ථා සංශෝධනයක් සිදුවිය හැකි බවට රාවයකි.
ලෝක කුසලාන මීළඟ තරඟය ලංකාව සහ ඔිස්ට්‍රේලියාව අතර ඉන්දියාවේ ලක්නව්හිදී අද පැවැත්වෙන අතර අද ලංකා කණ්ඩායමට නායකත්වය දරන්නේ කුසල් මෙන්ඩිස් විසිනි.
මේ අසත්‍ය සහ වෛරී පුවත පළ කරන්නේ වත්මන් මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යවරයාටම අයිති මව්බිම කියන පුවත්පතේ නිල ෆේස්බුක් පිටුවේ.
අයි ටී එන් නාලිකාවේ පත්තරෙන් එහා වැඩසටහන මෙහෙයවන පූරකවරයෙක් වූ සමබිම නැමැති පක්ෂයේ වර්තමාන නායකයා වූ දීප්ති කුමාර ගුණරත්න 90 දශකයේ ලංකාවේ බිහිවූ, දැනට බෙදී වෙන්ව ගොස් ඇති X කණ්ඩායමේද නායකයාය.
උත්සන්න වෙමින් පවතින හමාස් – ඊශ්‍රායල ගැටුම ආමන්ත්‍රණය කිරීමට ගෝලීය එකමුතුවක අවශ්‍යතාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කර ඇත.
සභ්‍යත්ව කතා නැවතත් ඇවිත්. දේශපාලන පක්ෂ මෙන් ම ජාතිකවාදී බුද්ධිමතුන් ද සභ්‍යත්ව කතා කියනවා.
මෑතකදී මතභේද හට ගත් දා සිට සෙයිනාබ් සෙයිනාබ් පකිස්ථානයේ X (ට්විටර්)හි වැඩි වශයෙන් කතාබහට ලක්වන මාතෘකාවක් බවට පත්ව තිබේ.
ශ්‍රී ලංකාවේ නම හා එයින් කියවෙන න්‍යායන් අරමුණු භාවිතයන් ලෙස ගත් කළ ශ්‍රී ලංකාව කෙතරම් අසමත් වී ඇති රටක් දැයි පළමු කොටසින් සාකච්චා කළෙමි.
National People’s Power (NPP) Parliamentarian Dr. Harini Amarasuriya today
වසර 1973 ඔක්තෝබර් හය වනදාය. ඊශ්‍රායලයේ යුදෙව් ජාතිකයෝ වසරේ පූජනීය ආගමික උත්සවය වන යොම් කිප්පූර් (Yom Kippur) සමරමින් සිටියහ.
මම හිටියේ ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩ්‍රියාවේ ඇසිඩ් කියන නගරයක.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය..
අදින් වසර හතලිහකට විතර කලින්, ඉරිදා පත්තරේ මහජන ලියුම් පිටුවෙ " නංගී මල්ලී කියමින් ,ලොතරැයි දිනුම් ඇදීමට එන වාචාල කතා කියනා කාලය කා දමනා නිවේදක ගිරවෙක් ගැන ලීපියක් පලවී තිබ්බා.