ICC හමුවට ශම්මි යයි.. සිදුකළ ප්රකාශ සම්බන්ධව රජයේ කණගාටුව ඇමති කාංචන ප්රකාශ කරයි
නිමාවට පත්වූ ආසියානු ක්‍රීඩා උළෙලේ පදක්කම්ලාභීන්ට සහ ඔවුන්ගේ පුහුණුකරුවන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහයෙන් මුදල් පිරිනැමීම සඳහා ඊයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී උත්සවයක් පැවැත්විනි.