තඹුත්තේගම අනුර කුමාර යැංකි ඩිකී වීම හමුවේ.... කිතලංගමුවේ නිර්මාල් දේවසිරිට මල පැනීම...
(අවන්ත ආටිගලගේ කාටූනයකි)
සමාජවාදී රුසියාව මොඩරේට් කළේ මිහායෙල් ගොර්බචොව්...
(අවන්ත ආටිගලගේ කාටූනයකි)
සමාජවාදී රුසියාව මොඩරේට් කළේ මිහායෙල් ගොර්බචොව්...
පලස්තීන ඊශ්‍රායෙල් දේශපාලන ප්‍රශ්නය ගැන පතරං විග්‍රහ කරනා සිංහල දේශපාලන විශ්ලේෂකයන් තරම් ප්‍රාඥයන් ලොවෙත් නැත.
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් සුදර්ශන ගුණවර්ධනව අයිටීඑන් නාලිකාවේ සභාපති කරත් හරි ඔහුගේ ලිබරල් වැඩ කිඩ කෝටියකි.
රනිල්ට බටහිර සහාය නොලැබෙන බව දැන් ඔහු දනී.
පෘථිවි ගෝලය පුරා වසර මිලියන ගණනක් තිස්සේ විවිධ විපර්යාසයන්ට භාජනය වෙමින් අයිස් යුගයන්, උණුසුම් යුගයන් පසුකල ආ බැව් සෑබෑය.
යට ගිය කතා: ඉෂාරා දේවේන්ද්‍ර සහ ඇය ගළවාගන්නන් කළේ ප්‍රෝඩාවක්ද? නාට්‍යයක්ද?
හමාස් සංවිධානය ඊශ්‍රායලයට එරෙහිව සිය බිහිසුණු ප්‍රහාරය දියත් කර, අනාරක්ෂිත කාන්තාවන්, ළමුන් සහ වැඩිහිටියන් ඇතුළු ඊශ්‍රායල පුරවැසියන් 1,400කට අධික සංඛ්‍යාවක් ඝාතනය කර දින 17ක් ගතවී ඇත.
මස්බැද්ද (Gymnema sylvestre) කියල කියන හරි ආශ්චර්යයමත් වැල් ජාතියක් තියේ.
මර්තේලිස් යනු දේවසිරි විසින් සාධාරණය කළ අරගල බසින් "නාකි මයිනෙකි".
ක්‍රිකට් ක්‍රීඩාවේ නියුතු සෑම අයෙකුටම සිය රට නියෝජනය කිරීම සඳහා සිහිනයක් පවතින නමුත්, ඒ අතරින් වෘත්තීය මට්ටමට පැමිණිය හැක්කේ ඉතාමත් අතළොස්සකට බැවින්
ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව යළිත් වරක් සංශෝධනය කළ යුතු යැයි යෝජනාව නැවතත් මේ දිනවල කරළියට පැමිණෙමින් තිබේ.
ඉන්දියාවේ පැවැත්වෙන ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේදී ශ‍්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් සහභාගීවීම සඳහා තමන් ද සූදානම් බවට ක්‍රිකට් ලෝලීන් රැසක් අදහස් පත් කර තිබේ.
පලස්තීන පිරිමි ළමයෙක් 2023 ඔක්තෝබර් 16, සඳුදා මධ්‍යම ගාසා තීරයේ නුසෙයිරාට් කඳවුරේ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් විනාශ වූ ඔහුගේ ගොඩනැගිල්ලේ සුන්බුන් මත වාඩි වී සිටී. (AP ඡායාරූපය/හැටම් මූසා)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන විසින් ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට පනවා තිබූ ක්‍රිකට් තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ තම විරෝධය පළ කර ඇත.