කෙහෙලියගේ නීතීඥයා බන්ධනාගාර රෝහලේ අවශ්‍ය ප්‍රතිකාර නැති බව කියයි.. හිටපු සෞඛ්‍ය ඇමති වැඩක් කරලම නැද්ද?
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 07 දෙනා ලබන 29 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.


හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 07 දෙනා ලබන 29 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
"කොම්බි" කියා ගැහැනියක් ගැන නිපුනි සාරදා නම්වූ කෙල්ලක් මාලිමාවේ වේදිකාවක විශිෂ්ට කතාවක් කළාය.
ආදරවන්තයන්ගේ දිනයදා හැන්දෑවේ කොලඹ, ලක්ෂ්මන් කදිරගාමර් සම්මන්ත්රණ ශාලාව ලංකාවේ විවිධ දේශපාලන පක්ෂ නායකයන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිවිල් සංවිධාන නියෝජිතයන් සහ වෘත්තීය සමිති නායකයන් ගෙන් පිරී පැවතුනි.
ධනය, උප්පත්තිය මත හෝ දේශපාලන අනුබද්ධය මත පදනම් වූ සාම්ප්‍රදායික ප්රභූවරු මැකී යමින් සිටිති.
(පසුගිය සතිය හා බැඳේ - https://slleader.lk/social/9299-2024-02-09-09-16-50)
02 කොටස
නුදුරු අනාගතයේදී අඟහරු ග්‍රහලොවේ මිනිස් ජනපදයක් පිහිටුවීමේ සැලැස්ම
2024 මැතිවරණ වර්ෂයක් ලෙස වේලාසනම ප්‍රකාශයට පත්කලේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසිනි.
ජාත්‍යන්තර ප්‍රජාව අතර ශක්තිමත් සම්බන්ධතා පවත්වාගෙන යාම මෙරටට අතිශය වැදගත් බවත්
පෝට්ටු බයියන්ගේ පසුබෑම
ඔවුන්ගේ අවසානය විය හැකිය
(නාමල්ගේ නෝමල් නොවන ඇටිටියුඩ්)
සමුළුවට පැමිණි ගැහැණු ආකර්ශනීය කරමින් මාලිමාවේ වේදිකාවේදි කොඩිගහයට නිළිය කියපු රජරට 'කොම්බි' නොහොත්
වර්තමානයේ කුඩා දරුවන් මුහුණ දෙන මානසික පීඩනය බොහෝ විට දෙමාපියන් විසින්ම ඇතිකරන්නකි.
මේ මිතුරාගේ අත්දැකීම කියවන්න.
ඉන්දියාව ලංකාවෙ විපක්ෂයේ පක්ෂ නායකයකුට නිල සංචාරයකට එන්නැයි කියා ආරාධනා කරන්නේ කලාතුරකින් ය.
පහත ලිපිය පලකරන ලද්දේ හරියටම අදින් වසර දෙකකට පෙරය.
අද ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන විවාදය පිළිබඳව කරන කතාබහේදී මම පළමුවෙන්ම කැමතියි, ඒ ජනාධිපතිතුමාගේ කතාව තුලත් ඒක පදනම් කරගත්තු මේ විවාදය තුළත් මතු වෙච්ච බරපතල ප්රතිවිරෝධතාවන්, ද්විඝටනයන් අර රිප්ල් ඉෆෙක්ට්ස් ගොඩක් තිබෙනවා.
යුක්රේන ජනාධිපතිවරයා විසින් එරට සන්නද්ධ හමුදා ප්‍රධානි Valerii Zaluzhnyi නෙරපා හැර තිබේ.
රෝහණ විජේවීරයන් ජනතා විමුක්ති පෙරමුණ ආරම්භ කිරීමෙන් පසුව පක්ෂය සඳහා සාමාජිකයන් බඳවා ගැනීමේ දී ඔවුන් දැනුවත් කිරීම සඳහා අනුගමනය කරන ලද වැඩසටහන ‘පන්ති පහ’ යනුවෙන් හඳුන්වනු ලැබීය.
අනුරට ඉන්දියා රජයෙන් ආරාධනාවක් ලැබුණේය. අනුර එය පිළිගත්තේය. මම දකින්නේ ඒ ක්‍රියා දෙකම නිවැරදි බවය.