විජේ ඩයස් (1942-2022)ගේ දේශපාලනය! - නිර්මාල් රංජිත් දේවසිරි
විජේ ඩයස්ගෙන් ලංකාවේ දේශපාලනයට ඍජුව එතරම් සාධනීය දායකත්වයක් සිදු වූවා යැයි කිව නොහැක.
විජේ ඩයස්ගෙන් ලංකාවේ දේශපාලනයට ඍජුව එතරම් සාධනීය දායකත්වයක් සිදු වූවා යැයි කිව නොහැක.
පිටරටකින් මුදල් ලබාගෙන ඒ මුදලින් මහජනතාව මිලදී ගැනීම අද අප වැනි බොහෝ දුප්පත් රටවල පවත්නා ප්රජාතන්ත්රවාදය වී ඇත.
ගණනාථ ඔබේසේකර - 1 කොටස
මම වසන්ත ඔබේසේකරගේ බම්බලපිටියේ නිවසට යන්න එන්න ගත්තේ 1984 දී විතර.
ඩිප්ලොමසි හා ඉකොනමි නොදන්නා මෝඩයකුට වඩා, පරිනත අවස්ථාවාදී කපටි නරියකු බලයට පත් වීම් වඩාත් යහපත් වේ.
ජනපති රනිල්ට චින්තාගේ සුභ පැතුම!
පළමුවෙන්ම කියන්න ඕනෙ රනිල් රාජපක්ෂ ආරක්ෂා කරන්නේ රාජපක්ෂ කියන පුද්ගලයන්ව.
ත්රීවිලරය තෙල් ගසාගෙන ෂෙඩ් එකෙන් පිටවේ. පිටවෙනවා පමණි ඔහු ළගට ගැනුම්කරුවෙකු පැමිණෙයි.
පවතින අර්බුදය විසඳන්න හොඳ දේශපාලන බිල්ලක් දෙන්න ඕනෙ වෙලා තියෙනවා.
පෝලීම් තාඩන පීඩන සමග රණවිරු සහ නළුවන්ගෙන් හෙම්බත් වී සිටින මගේ රසික රසිකාවියන් ලියන්න කියන්න නිමිත්තක් හදිසියේ පහළ විය. එය නම් පායාසි සුත්‍රය යි.
විසදුම් කියා ජාතියක් නැත.
1908 සිට 1911 කාලපරිච්ඡේදය තුළ බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ යටත් විජිතයක්ව තිබූ ලංකාවේ හම්බන්තොට ප්‍රදේශයේ දිසාපති වූයේ ලෙනාඩ් වුල්ෆ්ය.
විනේ ශුක්ලා ඉන්දීය චිත්‍රපට අධ්යක්ෂවරයෙක්. ඔහු 1999 දී godmother කියලා චිත්‍රපටියක් කළා.
වහල්භාවය කියන්නෙ ලෝකයේ පැවති අතිශය පීඩාකාරී ක්‍රමවේදයක්.
මේක එතරම් ලස්සන කතාවක් නොවෙයි. ඒත් මේ වෙලාවේ මේ වගේ දේවල් අපට පාර කියනවා.
බයිසිකල් නැවතත් ජනජීවිතයට ඇවිත් කියල මහාචාර්ය නිර්මාල්ගේ පෝස්ට් එකක් දැකල මේක ලියන්න හිතුනෙ.